What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

From gamer to racer.Aug. 09, 2023Unknown135 Min.
Your rating: 0
10 1 vote
Gran Turismo Sinhala Sub
Gran Turismo Sinhala Subtitles
Gran Turismo (2023) Sinhala Sub
Gran Turismo (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ගේම් පිස්සෝ නම් දැනටමත් මම කියන්න හදන කතාව දන්නවා ඇති. අපි නොදන්න අයටත් ෆිල්ම් එක ගැන කියමු නේ ?. හරි මේක Gran Turismo එහෙම නැත්තං කොයි කවුරැත් ලෝකේ පුරා අදුනන GT කියන ප්ලේස්ටේශන් ගේම් එක මූලික කරගෙන ෆොමියුලා ධාවන ශූර ජෑන් මාර්ඩන්බරෝ ගේ ජීවිත කතාව පදනම් කරගත්ත ෆිල්ම් එකක් විදිහට තමයි මේ කතාව දිග හැරෙන්නේ. . ඇත්තටම කියනවා නම් මාත් Sport , Actions නොබලන කෙනෙක්.. හැබැයි ඔයා වාහන පිස්සෙක් නම් , ස්පෝට් කාර් , ෆොමියුලාස් වලට හීන මවන කෙනෙක් නම් ඔයා මේක දැනටමත් අරන් බලනවා.. ඒකේ දෙකක් නෑ.. ඉතින් මේවට අලුත් කෙනෙකුටත් කියන්නේ 100%ක් වගකීමෙන් කියනවා මේ වගේ අතිසුපිරියක් ඔයා මීට කලින් බලලා නැ කියලා.. දෙපාරක් හිතන්නැතුව අරන් බලන්න.. ??

(Gran Turismo Movie Archie Madekwe & Jann Mardenborough )

(Gran Turismo 7 Video Games)

ෆිල්ම් එක ගැන ගත්තොත් මේකට දැනට IMDB 7.2 කුත් Rotten Tomatoes අගය 64% කුත් , ගූගල් පරිශිලක අගය 97% කුත් ලබාගෙන තියනවා. ඒ ටිකෙන්ම ඔයාට මේක කොයිතරම් සුපිරි චීස් කෑල්ලක් ද කියලා හිතාගන්න පුලුවන් වෙයි. සබ් එක මට බාර දීලා දවස් කිහිපයක් වුනත් සැලකිය යුතු කාලයක් මට ගියා මේකට Sub එක කරන්න.මගේ වයිෆ්ගෙනුත් සෑහෙන සහයෝගයක් ලැබුනා මේක කරන්න. මොකද එයත් හරිම ආසාවෙන් මේක බැලුවා නියමයි කිය කිය මාත් එක්කම.?? සාමාන්‍යයන් පිරිමි අය කෙසේවෙතත් ගෑනු අය Automobile , ස්පෝට් , ෆර්මියුලා වගේ ඒවා TV එකේ ගියත් බලන්නේ නැතිම තරම් නේ.. හැබැයි මේ ෆිල්ම් එකට නම් වයස් බේදයක් , ගැහැණු පිරිමි බේදයක් නැතුවම කොයි කවුරැත් ආදරේ කරන ෆිල්ම් එකක් වෙනවා ඒකාන්තයි..???

(Gran Turismo 7 Video Games)

කතාව පැත්තට ගියොත් මම උඩදි කිව්වා වගේම සත්‍යකතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටයක්. ජෑන් මාර්ඩන්බරෝ ගේ පුංචි කාලේ ඉදලා එයා එයාගේ ගමන ආපු විදිහ සහ එයාට තිබුන ගැටලු , බාදා ජයගත්ත විදිහ අපිට පෙන්නනවා. ඒ වගේම ෆිල්ම් එක පුරා සුපිරිම සුපිරි කාර් ටිකක්, රේස් ටිකක් එහෙමත් බලාගන්න පුලුවන්..මුලින්ම වීඩියෝ ගේම් ගහ ගහ ඉදලා අන්තිමට FIA ලයිසන් එක ගන්න යන්න දරණ උත්සහයක් මූලික කරගෙන කතාව ගලාගෙන යනවා.. FIA ලයිසන් එක කියන්නේ ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ඔටෝමොබයිල් කියන නම කෙටි කරන අකුරැ තුන..ඒ වගේම FIA කියන්නේ නිකං කවුන්සිලයක් වගේ.. ඔය ක්‍රිකට් වලට ICC ,තියනවා වගේ Automobile වලට තියෙන්වේ FIA කියලා හිතාගන්නකෝ..?? FIA ලයිසන් එකකින් වෙන්නේ ඕනෑම ජාත්‍යන්තර ධාවන තරඟයක් තරග වදින්න මේ ලයිසන් එකෙන් පුලුවන්..මේ ලයිසන් එකේ විවිධ වූ මට්ටම් තියනවා.. ඒ කිව්වේ ලෙවල්ස් , ඒකෙන් Super License තියන කෙනෙකුට ෆොමියුලා වන් ලෝක ශූරතා ධාවන තරගාවලියට තරග කරන්න අවස්ථාවක් ලැබෙනවා.. ඕකයි සරලවම FIA ලයිසන් එකේ කතාව ඉතින්.. ඔන්න ලයිසන් එක බලාගන්න ඕන අයට පහලින් මම ෆොටෝ එකකුත් දාන්නම්කෝ.. ?

පැය 2යි විනාඩි 15 පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් ??? එහෙනම් ආයමත් මේ වගේ සුපිරියක් අරගෙන එනකම් හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා….???

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

10

[Cineru.LK]
TMDb Rating 7.9 / 576 votes
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gran Turismo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEBRip ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Archie Madekwe isJann Mardenborough
Jann Mardenborough
David Harbour isJack Salter
Jack Salter
Orlando Bloom isDanny Moore
Danny Moore
Djimon Hounsou isSteve Mardenborough
Steve Mardenborough
Darren Barnet isMatty Davis
Matty Davis
Geri Horner isLesley Mardenborough
Lesley Mardenborough
Daniel Puig isCoby Mardenborough
Coby Mardenborough
Josha Stradowski isNicholas Capa
Nicholas Capa
Thomas Kretschmann isPatrice Capa
Patrice Capa

Similar titles

Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Along with the Gods: The Last 49 Days (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Strung (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Damned (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Miraculous: Ladybug & Cat Noir, The Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Singa Paarvai (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub