පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්..ආයෙත් ඉතින් ඉවර වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ධර්මා කියලා කොල්ලෙක් ඉන්නවා දවසක් මෙයා මැරෙන්න යන බල්ලෙක් බේර ගන්නවා..ඊටපස්සේ මේ බල්ලා මෙයාව දාලා යන්නේ නැති නිසා ඌව හුරතලේට හදා ගන්නවා..ඉතින් මෙයා දවසක් කේරළයේ වැඩකට යනවා මෙයාගේ යාළුවෝ දෙන්නත් එක්ක..මෙයා බල්ලත් අරගෙන යන්නේ..ඉතින් එහෙ සභාපතිගේ දුවට බල්ලෙක් කාලා හින්දා සභාපති නියම කරනවා නගරයේ ඉන්න බල්ලෝ ඔක්කොම මරන්න කියලා..ඉතින් එතනින් එහාට කව්රුත් නොහිතපු විදිහට ධර්මාගේ ඉරණම වෙනස් වෙනවා..එතන ඉදන් ඉතින් ගිණිකෙළි තමයි..ඉතින් ධරමට මෙතනින් එහාට මොනවා වෙයිද ධරමාගේ ඉරණම කොහොම විසදෙයිද කියලා දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Sakthivel Perumalsamy
Stars:Chemban Vinod Jose, DG. Gunanidhi, Idhayakumar, Kaali Venkat, Kotravai, Master Ajay, Regin Rose, Sarath Kumar, Shanmugam Muthusamy, Sree Rekha
Year:2024
Top Cast
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.23 GB | 103 | |
| HD 720p | 1.58 GB | 101 | |
| SD 480p | 819 MB | 104 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.23 GB | 92 | |
| HD 720p | 1.58 GB | 123 | |
| SD 480p | 819 MB | 101 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.23 GB | 83 | |
| HD 720p | 1.58 GB | 103 | |
| SD 480p | 819 MB | 99 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.23 GB | 82 | |
| HD 720p | 1.58 GB | 85 | |
| SD 480p | 819 MB | 88 |


















