Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Jenma Natchathiram (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
WEB-DL IMDb: N/A 11439 views
යක්ෂයාගේ ආගමනය
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ Horror-Thriller-Crime category තුනටම වැටෙන සුපිරියක්..වෙලාවකට මේ ෆිල්ම් එක කොයි අතට යනවද කියලා හිතාගන්න බෑ..එහෙනම් මම පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්..
රාජේෂ් කියන්නේ මන්ත්‍රී කෙනෙක් ගාව වැඩ කරන විශ්වාසවන්ත සේවකයෙක්..මෙයාගේ දුවට හදවත් සැත්කමක් කරන්න ඕනේ වෙලා මෙයා මන්ත්‍රීගෙන් ඒකට සල්ලි ටිකක් ඉල්ලනවා..ඒත් මන්ත්‍රී මෙයාට සල්ලි දුන්නේ නැති මෙයා චන්ද වැඩ වලට ගන්න තිබ්බ කෝටි පනස් හතක් හොරකම් කරනවා..ඉතින් මන්ත්‍රී මේක දැනගත්තට පස්සේ මෙයාලව මරන්න මැරයෝ යවනවා..රාජේෂ් ඊට කලින් දරුවව ඔපරේෂන් එකට හයිද්‍රාබාද් රෝහලකට මාරු කරනවා..ඉතින් මේ අතරේ මැරයෝ ඇවිත් රාජේෂ්ට කොටලා එයාගේ බිරිදව මරනවා..රාජේෂ් පිහි පාරවලුත් එක්ක අමාරුවෙන් එක ගෙදරකට ගිහින් මේ විස්තරේම එයාලට කියනවා..ඉතින් රාජේෂ් කියනවා එයා කෝටි පනස් හත අත ඇරලා දාපු මෝලක හැංගුවා ඒ සල්ලි ටික අරගෙන දරුවා බේරගෙන ඉතුරු සල්ලි ටික එයාලට තියාගන්න කියලා..ඊටපස්සේ රාජේෂ් අවසන් හුස්ම හෙලනවා..ඔතනින් පස්සේ තමයි සුපිරිම ටික පටන් ගන්නේ..මේ සල්ලි හොයන්න පරණ අත ඇරලා දාපු මෝලට යන්න යාළුවෝ හයදෙනෙක් පිටත් වෙනවා..මෙයාලගේ මූලික අරමුණ තමයි කොහොමහරි දරුවා බේරගෙන රාජේෂ්ට වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කරන එක..ඉතින් මෙයාලට සල්ලි හොයාගන්න පුළුවන් වෙයිද ???? ඒ අත ඇරලා දාපු මෝලට ගියහම මෙයාලගේ ජීවිත වලට මොනවා වෙයිද ???? ත්‍රාසය භීතිය කුතුහලය සපිරි මේ ලස්සන සිනමා සිත්තම බලලා මේ හැමදේටම උත්තර හොයාගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:B. Manivarman
Stars:Arun karthi, Kaali Venkat, Maithreya Rajasekar, Malvi Malhotra, Munishkanth, Raksha cherin, Santhana Bharathi, sivam, Thaman Kumar, Vela Ramamoorthy
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.95 GB | 138 | |
| HD 720p | 1.44 GB | 258 | |
| SD 480p | 762 MB | 278 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.95 GB | 142 | |
| HD 720p | 1.44 GB | 284 | |
| SD 480p | 762 MB | 259 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.95 GB | 122 | |
| HD 720p | 1.44 GB | 201 | |
| SD 480p | 762 MB | 205 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.95 GB | 112 | |
| HD 720p | 1.44 GB | 139 | |
| SD 480p | 762 MB | 147 |
You May Also Like
Comments


















