ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම මලයාලම් Thriller එකක්..එක හුස්මට අන්තිම වෙනකල් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අරවින්ද් කියලා ටැක්සි රියදුරෙක් ඉන්නවා..මෙයා ණය බරින් මිරිකිලා ඉන්න කෙනෙක්..ඉතින් මෙයා එක්ක හැමදාම හයර් යන ෆිඩා කියලා ගෑණු කෙනෙක් ඉන්නවා..මේ ගෑණු කෙනා අවයව ජාවාරම් කරන කෙනෙක්..ඉතින් නොසිතූ විදියට මේ ගෑණු කෙනා හින්දා අරවින්ද් උගුලක පැටලෙනවා..ඉතින් අරවින්ද් පැටලෙන උගුල මොකද්ද ???? අරවින්ද්ට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Vasudev Sanal
Stars:Anagha Annet, Anthony Henry, Chandhunadh, Dheeraj Denny, Divya Pillai, Jayaraj Kozhikode, Mareena Michael, Sudheer Karamana, Vinod Sagar
Year:2024
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.20 GB | 222 | |
| HD 720p | 1.56 GB | 388 | |
| SD 480p | 823 MB | 424 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.20 GB | 206 | |
| HD 720p | 1.56 GB | 275 | |
| SD 480p | 823 MB | 265 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.20 GB | 195 | |
| HD 720p | 1.56 GB | 255 | |
| SD 480p | 823 MB | 214 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.20 GB | 230 | |
| HD 720p | 1.56 GB | 213 | |
| SD 480p | 823 MB | 203 |