Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Eesha (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 8.1 127 min 19852 views
ඇත්තටම අවතාර තියෙනවද ?
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම Horror-Thriller ෆිල්ම් එකක්..මේක ඇත්තටම අවසානය උඩු යටිකුරු වෙන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
කල්යාණ්..නයිනා..අපර්ණා..විනේ කියන්නේ පොඩිකාලේ ඉදන්ම යාළුවෝ හතර දෙනෙක්..ඉතින් මෙයාලගේ ගෙදර වැඩකරන කෙනාගේ ළමයා අවතාර එලවන ස්වාමි කෙනෙක් අතින් මැරෙනවා..එතනින් පස්සේ මෙයාලා හතර දෙනා තීරණය කරනවා අවතාර කියලා දෙයක් නෑ ස්වාමිලා බොරු කරන්නේ කියලා ලෝකෙට හෙළිදරව් කරන්න..ඉතින් මෙයාලා සාර්ථකව මෙහෙම දෙතුන් දෙනෙක්ව අල්ලලා දෙනවා..ඉතින් ඊටපස්සේ මෙයාලා පොඩ්ඩක් ඈත පැත්තකට යනවා ස්වාමි කෙනෙක්ව හෙළිදරව් කරන්න..එතනදි ඒ ස්වාමි කියනවා හොල්මන් ගෙදරක් තියෙනවා මේ වෙනකල් ඒ ගෙදර ජීවත් වෙච්ච කව්රුත් පණපිටින් බේරිලා නෑ මෙයාලා මේ ගෙදර දවස් තුනක් හිටියොත් අවතාර නෑ කියලා පිළි අරගෙන මෙයාලා කියන ඕනෙම දේකට කැමති වෙනවා කියලා..ඉතින් මෙයාලා මේ අභියෝගය භාර ගන්නවා..එතනින් එහාට තමයි හොදම ටික පටන් ගන්නේ..ඉතින් මේ ගෙදර ඇත්තටම අවතාර ඉන්නවද ???? මෙයාලට දවස් තුනක් මේ ගෙදර ඉදලා අභියෝගය ජයගන්න පුළුවන් වෙයිද ???? මෙයාලගේ ජීවිත වලට මොනවා වෙයිද ???? මේ හැමදේටම උත්තර වගේම උඩියටිකුරු වෙන අවසානය බලාගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Srinivas Manne
Stars:Akhil Raj Uddemari, Babloo Prithiveeraj, Hebah Patel, Mime Madhu, Sirisha Hanumanth, Thrigun
Year:2025
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 196 | |
| HD 720p | 1.50 GB | 628 | |
| SD 480p | 792 MB | 426 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 135 | |
| HD 720p | 1.50 GB | 357 | |
| SD 480p | 792 MB | 322 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 100 | |
| HD 720p | 1.50 GB | 248 | |
| SD 480p | 792 MB | 226 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.00 GB | 416 | |
| HD 720p | 1.50 GB | 200 | |
| SD 480p | 792 MB | 121 |
You May Also Like
Comments


















