What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න 5400 Views Report Error

  • Player 01
  • Player 02
7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

When Time gives you Second ChanceJul. 07, 2023India129 Min.
Your rating: 0
8.8 5 votes
7:11 PM Sinhala Sub
7:11 PM Sinhala Subtitles
7:11 PM (2023) Sinhala Sub
7:11 PM (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමොටම!!

හලො කොහොමද ආයෙත් ආවේ තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන… මෙ අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි 7:11PM නමත් ටිකක් අමුතුයි වගේනේ. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූලි 7 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ ෆිල්ම් එක අයත් වෙන්නේ විදය්‍යා ප්‍රබන්ධ කියන වර්ගයට අර අපි කියන්නේ science fiction (Sci-fi) කියලා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Chaitu Madala අධ්‍යක්ෂකතුමා මේ ෆිල්ම් එකට රංගනයෙන් දායකත්වය දක්වනවා Deepika Reddy,Bharath Reddy,Tess Walsh.

ඊතින් මුලින්ම කිව්වා වගේ මේ ෆිල්ම් එකේ නම කිව්වා වගේම මේක කාලය හරහා ගමන් කරන කතාවක් මේ ෆිල්ම් එකේ ඉන්න රවී IPS කෙනෙක් වෙන්න සිහන දකින කෙනෙක් මෙයා ජිවත් වෙන්නේ 1999 අවුරුද්දේ හම්සලා දේවි කියන ගමේ දවසක් වෙන සිද්දියකට පස්සෙ එයා ඇහැරිලා බලනකොට එයා ඉන්නේ 2024 මෙල්බර්න් වල. එතනින් එහාට ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා එහෙනම් මෙ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

උමේෂ් මදුරංග

[Cinerulk]

IMDb Rating 8.3 5,642 votes
7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
7:11 PM (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jothi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kanabadutaledu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Amala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Luckunnodu (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Revolt (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Wolverine (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
One Friday Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Madu2023-09-20Reply

    Ada Download kranna bane films.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published