What's happening?

Kolamavu Kokila (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Kolamavu Kokila (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 17, 2018India140 Min.
Your rating: 0
6 1 vote

Kolamavu Kokila Sinhala Sub
Kolamavu Kokila Sinhala Subtitles
Kolamavu Kokila (2018) Sinhala Sub
Kolamavu Kokila (2018) Sinhala Subtitles

ඉතිං මෙ චිත්‍රපටිය දමිළ චිත්‍රපටියක් හාස්‍ය /අපරාධමය / නාට්‍යමය කියන ශානරයට තමයි මේ kolamavu kokila (2018) චිත්‍රපටිය අයිති වෙන්නේ….

kolamavu kokila (2018) චිත්‍රපටය We’re the Millers (2013) චිත්‍රපටියේ යම් අනුවර්තනයක් වෙනවා….

අධ්‍යක්ෂක නෙල්සන් ගේ අධ්‍යක්ෂක කාර්යෙන් හැඩවුණ මෙ චිත්‍රපටිය මට අනුව නම් ඩිරෙක්ට නෙල්සන් ගේ හොදම චිත්‍රපටිය වෙනවා… මෙහි ප්‍රධාන වශයෙන් ලෙඩි සුපස් ස්ටාර් නායන්තරා හා හාස්‍ය නළු යොගි බාබු රංගන දායකත්වය දක්වනවා…. ඉතිං මෙකෙ කථාව පැත්තට ගියොත් කොකිලා කියන්නෙ අහිංසක ගැහැණු ළමයෙක් තම මවගේ අසනිපය නිසා තමන්ගේ මුලු පවුලම අන්ත අසරණ තත්වයකට පත්වෙනවා…

මවගේ අසනිපය දුරු කරන්න සුවපත් කරන්න ලක්ෂ 15 මුදලක් සෙවිමට කොකිලාට සිදුවෙනවා…ඇය එය සොයා තම ජිවිකාව ගෙන යාමට යම් නිති විරොධි වැඩක යෙදේනවා…. මම එතනින් එහා නම් මෙකෙ කථාව නම් කියන්නේ නැහැ…ඔගොල්ලො නරඹලාම බලන්න කෝ… පොඩ්ඩක් පරණ චිත්‍රපටියක් වුණත් චිත්‍රපටිය හොද හැගිමක් දෙන චිත්‍රපටියක් කියලා මට ස්ථ්‍රිරයෙන් කියන්න පුලුවන්…

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.3 3,268 votes
TMDb Rating 6.8 22 votes
Kolamavu Kokila (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Yogi Babu isShekar
Shekar
Saranya Ponvannan isKokila's Mother
Kokila's Mother
Aranthangi Nisha isGuru's wife
Guru's wife
Jacqueline isShobi (Kokila's sister)
Shobi (Kokila's sister)
Saravanan isInspector Guru
Inspector Guru
Cheenu Mohan isPolice constable
Police constable

Similar titles

The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dirty Grandpa (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Abominable (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuttram Kuttrame (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ramabanam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jiivi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Stalked (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poikkal Kuthirai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Orion and the Dark (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published