What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (1080p)
  • Player 03 (720p)

The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x3

Theatre of Pain

The Continental: From the World of John Wick Sinhala Sub
The Continental: From the World of John Wick Sinhala Subtitles
The Continental: From the World of John Wick (2023) Sinhala Sub
The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම

දැන් අපි සීරීස් එකේ අවසාන එපිසෝඩ් එකටයි මේ ඇවිත් තියෙන්නෙ. ඒ කියන්නෙ තුන් වෙනි එපිසෝඩ් එක. අපි එහෙනම් පහුගිය කොටස යන්තම් මතක් කර ගමු.

මේ වෙද්දි වින්ස්ටන් කණ්ඩායමක් හදාගෙන තියෙනවා කොන්ටිනෙන්ටල් හෝටලේට පහර දෙන්න. ඒත් එක්කම කේඩී කියන රහස් පරීක්ෂිකාව බොහොම සූක්ෂමව වින්ස්ටන්ව හොයන වැඩේ දිගටම කරන් යනවා. ඒත් එක්කම හෝටලය ඇතුලෙනුත් උදව් අවශ්‍ය නිසා චාරොන්ට තමන් එක්ක එකතු වෙන්න කියල වින්ස්‍ටන් ඉල්ලා සිටිනවා. ඔය විදිහට කතාව සිද්ධ වෙන අතරෙ කෝමැක් විසින් හෝටලේ වාදකයව නිකරුණේ මරලා දානවා.

-කොන්ටිනෙන්ටල් කතා මාලව රූගත කළ නිව්යෝක් කොන්ටිනෙන්ටල්-

මේක දැනට කොටස් තුනක මිනි සීරීස් එකක්. මේ වෙද්දි නම් මේකෙ දෙවෙනි සීසන් එකක් ඒවිද නැද්ද කියල හරියටම ප්‍රකාශයක් කරලා නැහැ. සමහරවිට නුදුරු අනාගතේදි එන්න ඉඩ තියෙනවා, නොඑන්නත් ඉඩ තියෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Continental: From the World of John Wick:- S1:E3
The Continental: From the World of John Wick:- S1:E3
The Continental: From the World of John Wick:- S1:E3
The Continental: From the World of John Wick:- S1:E3
The Continental: From the World of John Wick:- S1:E3
The Continental: From the World of John Wick:- S1:E3
Oct. 06, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published