What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (1080p)
  • Player 03 (720p)

The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x2

Loyalty to the Master

The Continental: From the World of John Wick Sinhala Sub
The Continental: From the World of John Wick Sinhala Subtitles
The Continental: From the World of John Wick (2023) Sinhala Sub
The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම

මේ ඇවිල්ලා කොන්ටිනෙන්ටල් දෙවෙනි කථාංගය. මේක නිකුත් උනේ පහුගිය සැප්තැම්බර 29 වෙනිදා. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ඉතිං පරක්කු වෙලා තියෙන නිසා වැඩිය කියන්න දෙයක් නෑ. පහුගිය එපිසෝඩ් එක අමතකයි වගේ නම් පොඩි මතක් කිරීමක් කරගමු.

වින්ස්ටන් එයාගෙ සහෝදරයා වෙන ෆ්‍රැන්කිව හොයාගෙන යනවා. ‘මොකද ෆැන්කි කොන්ටිනෙන්ටල් හෝටලේ කාසි මුද්‍රකය හොරකම් කරපු නිසා කෝමැක් වින්ස්ටන්ට තර්ජනය කරනවා ෆ්‍රැන්කිව හොයාගන්න කියල. ඒ යන අතරෙදි වින්ස්ටන්ට එයාව පොඩි බලා-කියා ගත්ත චාලි ගෙ ගැන්සිය මුණ ගැහෙනවා. ඒගොල්ලන්ගෙත් උදව් ඇතිව ෆ්‍රැන්කිව හොයන්න වින්ස්ටන් පිටත් වෙනවා. ඔය අතරෙදි තවත් පොඩියට ආයුධ වෙළෙඳාම් කරන තුන් දෙනෙක් ඉන්නවා. මයිල්ස්, ලූ සහ ලෙමී කියලා. එතකොට වින්ස්ටන් දැනගන්නවා මයිල්ස් කියන්නෙ ෆ්‍රැන්කිගෙ යාළුවෙක් බව. ෆ්‍රැන්කි සහ මයිල්ස් දෙන්නා ඉස්සර යුධ භටයෝ දෙන්නෙක්. මේ හැමදේම වෙන අතරෙදි කේඩී කියන රහස් පරික්ෂිකාවත් ෆ්‍රැන්කිව හොයන්න වැඩ පටන් ගන්නවා. එයා හිමීට වැඩේ කරන් යන අතරෙදි ෆ්‍රැන්කිව හොයාගන්න වින්ස්ටන්ට පුළුවන් වෙනවා. වින්ස්ටන් ඉන්නෙ යෙන් කියන එයාගෙ සහකාරිය එක්ක. ෆ්‍රැන්කි එයාගෙ සහෝදරයා නිසා එයාව පාවල දෙන්න වින්ස්ටන්ට අදහසක් නෑ. එයාලව බේරගන්නවා කියන පොරොන්දුව මත ෆ්‍රැන්කිවයි යෙන්වයි අරගෙන වින්ස්ටන් චාලි ඉන්න තැනට එනවා. එතනදි එකෙක් මේගොල්ලන්ව පාවලා දෙනවා. අන්තිමේදි අලුත් ජීවිතයක් ගත කරන්න පටන් ගන්න හැදුවත් කුලී ඝාතකයො දෙන්නෙක් ෆ්‍රැන්කිගෙ ඔළුකට්ට කුඩු කරනවා. ඊට පස්සෙ කාසි මුද්‍රකය සහිත පෙට්ටිය කෝමැක් අතට පත් උනත්, ඒකෙ තිබ්බෙ වඳුරු රූපයක්.

අද කොටසින්:

ඔන්න පහුගිය කතාවම සාරාංශයක් විදිහට දක්වලයි තියෙන්නෙ. වින්ස්ටන් ෆ්‍රැන්කිගෙ මරණය වෙනුවෙන් පලිගැනීමෙ කණ්ඩායමක් නිර්මාණය කරන්න හදනවා. ඒ වෙනුවෙන් හෝටලේට විරුද්ධ වගේම කොන්ටිනෙන්ටල් ඇතුලේ ඉන්න කෙනෙක්වත් වින්ස්ටන්ට ඕන වෙනවා. එහෙනම් අද දෙවෙනි කොටසත් සමගින් එක් වෙන්න කියල ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා.

එහෙනම් අපි ඊළඟ කොටසින් ආයෙත් මුණ ගැහෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Continental: From the World of John Wick:- S1:E2
The Continental: From the World of John Wick:- S1:E2
The Continental: From the World of John Wick:- S1:E2
The Continental: From the World of John Wick:- S1:E2
The Continental: From the World of John Wick:- S1:E2
The Continental: From the World of John Wick:- S1:E2
Sep. 29, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published