What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

<

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (1080p)
  • Player 02 (1080p)
  • Player 03 (720p)

The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: 1x1

Brothers in Arms

The Continental: From the World of John Wick Sinhala Sub
The Continental: From the World of John Wick Sinhala Subtitles
The Continental: From the World of John Wick (2023) Sinhala Sub
The Continental: From the World of John Wick (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම

කොහොමද හැමෝටම ? මේ අරගෙන ආවේ ඔයාල සැහෙන දෙනෙක් ඉල්ලපු ටීවී සිරිස් එකක්. සෑහෙන දෙනෙක් ඉල්ලුවට මොකද මේක බලන්න පුළුවන් 18+ අයට විතරයි. ප්‍රසිද්දියේ බලල අපහසුතාවයට නම් පත් වෙන්න එහෙම එපා ඔන්න😉…

මේ කතාව ජෝන් වික් ෆ්රන්චයිස් එකටයි සම්බන්ධ, ඔයාල මේ වෙනකොට ජෝන් වික් ෆිල්ම් තුනම බලන්න ඇති කියල හිතනවා. බලල නැත්නම් අනිවා බලන්න. එහෙම ෆිල්ම් කවදාවත් මගහැරගන්න එපා. ඉතිං ඒ ෆිල්ම් එකේ එන නිව්යෝක් කොන්ටිනෙන්ටල් හොටෙල් එකේ කතාව තමයි මේ තියෙන්නේ. මේ මිනි සිරිස් එකක් විධියට නිර්මාණය වෙන මේ සිරිස් එකේ එපිසෝඩ් තුනයි තියෙන්නේ. හැබැයි ඒ තුන ෆිල්ම් තුනක් වගේ. පැය එකහමාර + ධාවන කාලයක් තියෙනව එක එපියක. මේ කතාව පසුබිම් වෙන්නේ 1970 දශකයට, හැබැයි ජෝන් වික් ෆිල්ම් තුනේ තිබුණු වයිබ් එක ඕනෑවටත් වඩා මේකේ තියෙනව.

මෙහි නිර්මාණකරුවන් වෙන්නේ Greg Coolidge, Shawn Simmons සහ Kirk Ward තිදෙනා. මේ සඳහා imdb වෙබ් අඩවියේ 7.5ක අගයක් ලැබෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ 64%ක විචාරක අගයකුත්, 81%ක ඕඩියන්ස් ස්කෝර් එකකුත් ලබාගෙන ෆ්‍රෙෂ් මට්ටමක් පවත්වාගෙන යන්න සමත් කම් දක්වනවා. ඒ වගේම මේ සඳහා සිනමා පුරාවෘතයක් වෙන Mel Gibson ප්‍රධාන වශයෙන් එකතු වෙනව. ඔහුට අමතරව ප්‍රධාන වශයෙන් Colin Woodell, Mishel Prada, Hubert Point-Du Jour, Katie McGrath, Ayomide Adegun, Nhung Kate, Jessica Allain වගේ අය එකතු වෙනවා. ඉතිං ජෝන් වික් ෆිල්ම් වගේම තමයි, මේ ටීවී සිරිස් එකත් ඇක්ෂන්, ක්‍රයිම් සහ ත්‍රිලර් කියන වර්ගයට අයිති වෙන්නේ.

මේ අරගෙන ආව පලවෙනි එපිය අධ්‍යක්ෂණය කරන්නේ Albert Hughes. ඔහු තමයි Alpha 2018 ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේ එපියට 7.6ක imdb අගයක් ලබාගන්න සමත් වෙනවා. එහෙනම් අද කතාව ගැන බලමු.

අද කොටසින්:

වින්ස්ටන් කියන්නෙ කපටිකමින් බිස්නස් වැඩ ගොඩදාගන්න මොළකාරායෙක්. එයාට අයියා තමයි ෆ්‍රැන්සිස්. ෆ්‍රැන්කි කියල තමයි කතා කරන්නෙ. ඒගොල්ලො පොඩි කාලෙ ඉඳන් හැදිලා තියෙන්නෙ කොන්ටිනෙන්ටල් පරිසරයෙ දුක් විඳින ගමන්. කොන්ටිනෙන්ටල් කියන ඝාතකයන්ගෙ හෝටලේ ප්‍රධානියා වෙන කෝමැක් විසින් වින්ස්ටන්ට බල කිරීමක් කරනවා, වින්ස්ටන්ගෙ අයියා වෙන ෆ්‍රැන්සිස්ව හොයාගෙන එන්න කියලා. කතාව ඔය විදිහටයි සිද්ධ වෙන්නෙ. එහෙනෙම් සීරිස් එක අද ඉඳන් අවසානය තෙක් බලන්න කියල ආදරයෙන් ආරාධානා කරනවා.

එහෙනම් අපි ඊළඟ කොටසින් ආයෙත් මුණ ගැහෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The Continental: From the World of John Wick:- S1:E1
The Continental: From the World of John Wick:- S1:E1
The Continental: From the World of John Wick:- S1:E1
The Continental: From the World of John Wick:- S1:E1
The Continental: From the World of John Wick:- S1:E1
The Continental: From the World of John Wick:- S1:E1
The Continental: From the World of John Wick:- S1:E1
The Continental: From the World of John Wick:- S1:E1
The Continental: From the World of John Wick:- S1:E1
The Continental: From the World of John Wick:- S1:E1
Sep. 22, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope