Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Guard (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
WEB-DL IMDb: 5.9 118 min 16726 views
"ආදරය වෙනුවෙන් පළිගත් ආත්මය"
ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සනම ලස්සන Horror ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සුෂාන්ත් කියන්නේ ගොඩනැගිලි ආරක්ෂකයෙක්..මෙයා සෑම් කියලා ඩොක්ටර් කෙනෙක්ට ආදරේ කරන්න ගන්නවා..මේ දෙන්නා ගොඩක් සතුටින් ඉන්නකොට සෑම් එකපාරම අමුතු විදියට හැසිරෙන්න ගන්නවා..එතකොට සුෂාන්ත්ට තේරුම් යනවා සෑම්ට අවතාරයක් ආවේශ වෙලා කියලා..ඉතින් මේ අවතාරය කව්ද ???? ඇයි මෙයා සෑම්ට ආවේශ වුණේ ???? මේ අවතාරයේ අභිලාෂය මොකද්ද ???? මේ හැමදේකින්ම සුෂාන්ත්ට සෑම්ව බේරගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Jaga Peddi
Stars:Jaga Peddi, Lavit Chaksh, Mimi Leonard, Shilpa Balakrishnan, Viraj Reddy Cheelam
Year:2025
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.80 GB | 241 | |
| HD 720p | 1.40 GB | 391 | |
| SD 480p | 750 MB | 395 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.80 GB | 219 | |
| HD 720p | 1.40 GB | 300 | |
| SD 480p | 750 MB | 286 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| HD 720p | 1.40 GB | 255 | |
| SD 480p | 750 MB | 261 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.80 GB | 191 | |
| HD 720p | 1.40 GB | 369 | |
| SD 480p | 750 MB | 198 |
You May Also Like
Comments


















