Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Date with Saie (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 6.2 130 min 6688 views
මිනීමරු අධ්යක්ෂකවරයා
ඔන්න එහෙනම් මම අළුත්ම හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක සුපිරිම Thriller ෆිල්ම් එකක්..කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
කතාව ගෙතෙන්නේ ජනප්රිය නිළියක් වටායි.මේ නිලියගේ නම සායි..රඝූ කියලා උමතු රසිකයෙක් සායිව ලුහුබැදලා හොරෙන් කැමරා හයි කරලා සායිට හොරෙන්ම ෆිල්ම් එකක් කරන්නයි මිනිහා හදන්නේ..ඉතින් මේකට මිනිහා සායිට ලං වෙන්න ගහනවා සුපිරිම ප්ලෑන් ටිකක්..ඉතින් සායිට තේරෙන්න ගන්නවා මෙයා තමන්ගේ ජීවිතේට තර්ජනයක් කියලා..ඒත් එතකොට පරක්කු වැඩියි..ඉතින් සායිට මේ රඝූගෙන් බේරෙන්න පුළුවන් වෙයිද ?? රඝූ මෙහම සායිව හොරෙන් වීඩියෝ කරන එකේ අභිප්රාය මොකද්ද ?? මේ හැමදේටම උත්තර හොයාගන්න කුතුහලයෙන් පිරුණු සුපිරි පැය දෙකක් ගත කරන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Dnyanesh Zoting
Stars:Akshay Gandhi, Akshay Khadilkar, Ashish Pathare, Prajyot Kadu, Prashant Uthale, Pravin Prabhakar, Rohit Kokate, Sai Tamhankar, Sevatai Chauhan, Shyam Mokashi
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.18 GB | 149 | |
| HD 720p | 1.56 GB | 178 | |
| SD 480p | 825 MB | 170 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.18 GB | 135 | |
| HD 720p | 1.56 GB | 175 | |
| SD 480p | 825 MB | 145 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.18 GB | 128 | |
| HD 720p | 1.56 GB | 128 | |
| SD 480p | 825 MB | 127 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.18 GB | 119 | |
| HD 720p | 1.56 GB | 119 | |
| SD 480p | 825 MB | 114 |
You May Also Like
Comments


















