Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Witchboard (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 5.1 112 min 10489 views
"අද්භූත පෞරාණික වස්තුව"
ඔන්න මම අදත් අරගෙන ආවා ලස්සන ලස්සන English ෆිල්ම් එකක්..වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
එමිලි සහ ක්‍රිස්ටියන් කියන්නේ ආදරණීය පෙම්වතුන් යුවලක්..මෙයාලා අළුතින් රෙස්ටුරන්ට් එකක් ඕපන් කරන්න ඉන්නේ..ඉතින් දවසක් මෙයාලා රෙස්ටුරන්ට් එකේ කෑම හදන්න එළවළු හොයන්න කැළෑබද ප්‍රදේශයකට යනවා..ඒ කැළේ තිබිලා එමිලිට අමුතු රවුම් බෝඩ් එකක් හම්බෙනවා..ඉතින් එමිලි ඒකට ආස හිතිලා ඒක ගෙදර අරගෙන එනවා..ඉතින් මෙතනින් එහාට මෙයාලගේ මුළු ජීවිතේම කණපිට හැරෙනවා..ඉතින් ක්‍රිස්ටියන් දැනගන්නවා මේ බෝඩ් එක ශාපලත් එකක් කියලා..එතකොට ඉතින් පරක්කු වැඩියි..ඇත්තටම මොකද්ද මේ බෝඩ් එක ???? ඒකේ ශාපෙන් මෙයාලට ගැලවෙන්න පුළුවන් වෙයිද ???? එමිලිගේ සහ ක්‍රිස්ටියන්ගේ ඉරණම කොයි විදියට විසදෙයිද කියලා දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:United States of America
Director:Chuck Russell
Stars:Aaron Dominguez, Antonia Desplat, Charlie Tahan, David La Haye, Jamal Azémar, Jamie Campbell Bower, Madison Iseman, Melanie Jarnson, Riley Russell, Victoria Lenhardt
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.82 GB | 225 | |
| HD 720p | 1.37 GB | 355 | |
| SD 480p | 723 MB | 340 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.82 GB | 215 | |
| HD 720p | 1.37 GB | 274 | |
| SD 480p | 723 MB | 272 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.82 GB | 203 | |
| HD 720p | 1.37 GB | 299 | |
| SD 480p | 723 MB | 232 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.82 GB | 194 | |
| HD 720p | 1.37 GB | 294 | |
| SD 480p | 723 MB | 203 |
You May Also Like
Comments


















