
Sir Sinhala Sub
Sir Sinhala Subtitles
Sir 2024 Sinhala Sub
Sir (2024) Sinhala Sub
Sir (2024) Sinhala Subtitles
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන Action Movie එකක්..මේකට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න Viml..මේක තමයි මෙයාගේ අළුත්ම ෆිල්ම් එක..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
එක්තරා ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන පව්ලක් ඉන්නවා ඒගොල්ලෝ කැමති නෑ මේ ගමේ ළමයි ඉගෙනගන්නවට..ඉතින් ඥානම් කියන්නේ මෙයාගේ තාත්තගේ ඉල්ලීමට මේ ගමට මාරුවීමක් අරගෙන එන ගුරුවරයෙක්..මෙයාගේ සීයගේ ඉදන් තාත්තා වෙනකල්ම මාර වෙහෙසක් දරලා තියෙන්නේ මේ ගමේ ළමයින්ට උගන්නන්න..ඉතින් මෙයාගේ තාත්තා පාසලේ අනාගතය මෙයාට භාර කරනවා..ඉතින් ඥානම්ට අර පවුල එක්ක හැප්පිලා මේ ගමේ ළමයින්ට උගන්නන්න පුළුවන් වෙයිද ?? මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කව්ද ?? හැබැයි අවසානෙට ඔයාලට තේරෙයි මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ ඔයාලා කව්රුත් නොහිතන කෙනෙක්..එහෙනම් මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලන ගමන් අදට සමුගන්නවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.12 GB | |
HD 720p | 1.59 GB | |
SD 480p | 807 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.12 GB | |
HD 720p | 1.59 GB | |
SD 480p | 807 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.12 GB | |
HD 720p | 1.59 GB | |
SD 480p | 807 MB |