Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
WEB-DL IMDb: 7.8 132 min 9100 views
"ධෛර්යමත් ගුරුතුමා.."
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා තවත් ලස්සනම ලස්සන Action Movie එකක්..මේකට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න Viml..මේක තමයි මෙයාගේ අළුත්ම ෆිල්ම් එක..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
එක්තරා ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන පව්ලක් ඉන්නවා ඒගොල්ලෝ කැමති නෑ මේ ගමේ ළමයි ඉගෙනගන්නවට..ඉතින් ඥානම් කියන්නේ මෙයාගේ තාත්තගේ ඉල්ලීමට මේ ගමට මාරුවීමක් අරගෙන එන ගුරුවරයෙක්..මෙයාගේ සීයගේ ඉදන් තාත්තා වෙනකල්ම මාර වෙහෙසක් දරලා තියෙන්නේ මේ ගමේ ළමයින්ට උගන්නන්න..ඉතින් මෙයාගේ තාත්තා පාසලේ අනාගතය මෙයාට භාර කරනවා..ඉතින් ඥානම්ට අර පවුල එක්ක හැප්පිලා මේ ගමේ ළමයින්ට උගන්නන්න පුළුවන් වෙයිද ?? මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කව්ද ?? හැබැයි අවසානෙට ඔයාලට තේරෙයි මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ ඔයාලා කව්රුත් නොහිතන කෙනෙක්..එහෙනම් මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලන ගමන් අදට සමුගන්නවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.12 GB | 213 | |
| HD 720p | 1.59 GB | 279 | |
| SD 480p | 807 MB | 273 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.12 GB | 174 | |
| HD 720p | 1.59 GB | 188 | |
| SD 480p | 807 MB | 184 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.12 GB | 190 | |
| HD 720p | 1.59 GB | 190 | |
| SD 480p | 807 MB | 177 |
You May Also Like
Comments


















