Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nov. 30, 2022
Your rating: 0
9.5 6 votes

Seasons and episodes

1Season 1 Nov. 30, 2022

Creator

Cast

Warwick Davis isWillow Ufgood
Willow Ufgood
Dempsey Bryk isAirk Tanthalos
Airk Tanthalos
Ruby Cruz isKit Tanthalos
Kit Tanthalos
Erin Kellyman isJade Claymore
Jade Claymore
Tony Revolori isGraydon Hastur
Graydon Hastur
Amer Chadha-Patel isThraxus Boorman
Thraxus Boorman
Joanne Whalley isQueen Sorsha
Queen Sorsha

Video trailer

Synopsis

Willow Sinhala Sub
Willow Sinhala Subtitles
Willow (2022) Sinhala Sub
Willow (2022) Sinhala Subtitles

Willow කියන්නෙ Fantasy / Adventure වලට වර්ගීකරනය වුන කතාමාලාවක්. මේක Willow 1988 චිත්‍රපටයට Sequel එකක් විදිහට තමා නිර්මානය වෙන්නෙ. Lucas Film / Imagine Entertainment මේකෙ නිශ්පාදන කටයුතු කරනවා. 2022 නොවැම්බර් 03 Disney + හරහා මේ කතාමාලාවෙ පලවෙනි කොටස නිකුත් වුනා.

Willow 1988

මුලින් Willow 1988 කතාව ගැන කිව්වොත් මිලියන 35 ක් වියදම් කරලා තමා මේ චිත්‍රපටය හදලා තියෙන්නෙ. ඒ කාලෙ තාක්ශනෙත් එක්ක මේ චිත්‍රපටය සුපිරියටම හදල තිබුනා.

කතාව මෙහෙමයි. මිනිස්සු තුන් වර්ගයක් ඉන්නවා. ඩයිකිනී, නෙල්වින්ස්, බ්‍රවුනීස් කියලා. ඩයිකිනී කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. නෙල්වින්ස් කියන්නෙ මිටි මිනිස්සුන්ට. බ්‍රවුනීස් කියන්නෙ පොඩි මිනිස්සු කන්ඩායමකට. Willow කියන්නෙ නෙල්වින්ස් කෙනෙක්. අනාවැකියක් තියනවා අතේ සලකුනක් තියන දරුවෙක් ඉපදිලා ඒ ලමයා ලොකු වෙලා ඒ රාජධානියෙ රැජිනව විනාශ කරනවා කියලා. දරුවා ඉපදුනාට පස්සෙ රැජින ලමයව අල්ලගන්න කලින් ආයා අම්ම මේ ලමයව ගගේ පා කරලා යවනවා. මේ ලමයව Willow ගේ ලමයින්ට හම්බවෙනවා. මෙතනින් පස්සෙ Willow ගෙ ජීවිතේ වෙනස් වෙනවා. කොහොම හරි මේ ලමයව බලාගන්න Willow ට බාරවෙනවා. කතාව අවසානෙ නපුරු රැජින විනාශ වෙනවා. Willow මේ ලමයව , නැත්තං මේ ඊලග රැජිනව සෝශා කියන කුමාරිකාවට දීලා එයාගෙ ගමට යනවා

Willow 2022

Willow ගෙදර ආවට පස්සෙ එයා හිතුවත් මේ හැමදේම ඉවර උනා කියලා… ඒත් එහෙම උනේ නෑ. Willow හීනෙන් භයානක දේවල් දකින්න පටං ගත්තා. එයා තේරුම් ගත්තා මේක ආයෙත් දවසක පටං ගන්නව කියලා. මේ ගැන සෝශත් දැනං හිටිය. ඒ නිසා අනාගත රැජිනට හානියක් වෙයි කියන බයෙන් එයාගෙ අනන්‍යතාව හැංගුව. කවුරුත් එයා කොහෙද කියලා දන්නෙනෑ. ඇත්තටම එයාවත් දන්නෑ එයා අනාගත රැජින කියලා. ඒත් මිනිස්සු විශ්වාස කලා දවසක එයා අනිවා එනව කියලා. එයා කොහේ ඉන්නවා ඇත්ද? මොනව කරනව ඇත්ද? ඉස්සරහට එන නපුරු බලවේගවලින් අනිත් අයව ආරක්ශාකරන්න එයාට පුලුවන් වෙයිද? ඔයාලම බලන්නකො…

Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Original title Willow
TMDb Rating 6.164 61 votes
First air date Nov. 30, 2022
Last air date Dec. 07, 2022
Seasons 1
Episodes 8
Average Duration 50 minutes

Similar titles

Emoji (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
HeartBeat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prison Break (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lupin (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kung Fu Panda: The Dragon Knight (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Castaway Diva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Doona! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Resident Evil (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
River Where the Moon Rises (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Girl from Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Supernatural (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Niranjana 2022-12-15 Reply

    Where is the link?

  • Udara 2023-10-08 Reply

    Hi

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published