A Good Day to be a Dog (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ: Season 1

Oct. 11, 2023
Your rating: 0
10 1 vote
A Good Day to be a Dog Sinhala Sub
A Good Day to be a Dog Sinhala Subtitles
A Good Day to be a Dog (2023) Sinhala Sub
A Good Day to be a Dog (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!


Information – විස්තර

Drama: A Good Day to Be a Dog

Native Title: 오늘도 사랑스럽개

Also Known As: Lovely Again Today , Oneuldo Sarangseureobgae

Country: South Korea

Episodes: 14

Airs: Oct 11, 2023 – Jan 3, 2024

Airs On: Wednesday

Original Network: MBC

Duration: 1 hr. 10 min.

Content Rating: Not Yet Rated

Director: Kim Dae Woong

Screenwriter: Baek In Ah

Genres: Comedy, Romance, Fantasy, Supernatural

Tags: Workplace Setting, Animal Transformation, Uncle-Nephew Relationship, Transfer Student Supporting Character, Student Supporting Character, School Setting, Cynophobia, Co-workers’ Relationship, Teacher Supporting Character, Teacher Female Lead (Vote or add tags

ASTRO’s Cha Eun-woo – Jin Seo Won | ජින් සියෝ-වොන්

ඔහු මීට පෙර “To Be Continued” | “My Romantic Some Recipe ” | “Sweet Revenge” | My ID Is Gangnam Beauty’’ | Top Management” | ” Rookie Historian Goo Hae Ryung”සහ ” Soul Plate”| “True Beauty” Island / Island Part 2’’ වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Gyu Young as Han Hae Na | හන් හේ-නා

ඇය මීට පෙර ” Magic School” | “Miss Independent Ji Eun” | “Sweet Home” | “The Devil Judge” සහ “Dali and the Cocky Prince , Celebrity ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

හැමෝටම කොහමද ඉතින් ඔන්න මේ අලුත් ඩ්‍රාමා එකත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඔනේ මේ ඩ්‍රාමා එක කොටස් 14ක් වුනාට, එක කොටසක් යන්නේ සතියකට එක සැරයක් විතරයි, ඉතින් හැමෝම ඒ ගැන දැනුවත් කියලා මම හිතනවා.

එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ, හේ-නා කියන්නේ රහසක් තියන උසස් පාසල් ගුරුවරියක්, එත් ඇගේ මුතුන් මුත්තොන්ගේ වැරැද්ද නිසා ඇගේ පවුලට පරම්පරා ගණනට ශාපයක් වැදිලා තියෙන්නේ, ඇගේ පවුලේ ඔනේම කෙනෙක් මහ රෑට පැය 6ක් බල්ලෙක් වෙනවා, ඊට පස්සෙ එයාලා අයෙමත් එයාලගේ සාමාන්‍ය පෙනුමට එනවා. එයාලගේ බලු පෙනුමෙන් කෙනෙක් එයාලව කිස් කරනකන් මේ දේ හැමදාම සිද්ධ වෙනවා, ඉතින් ඇය කවදාවත් කොල්ලෙක් එක්ක යාළුවෙන්න බැරි වුනා, යාළුවුනත්, දෙන්නා කිස් කරන්න බැහැ, ඉතින් ඇය බිලා වැරදිමකින් කිස් කරපු ඇගේ පාසලේම ගණිතය ගුරුවරයාට මේ ශාපය බිදින්න පුළුවන්, එත් ඔහු ගොඩක් උඩගු කෙනෙක්, ඔහු තමයි, ජින් සියෝ-වොන් වැඩේ කියන්නේ එයා බල්ලොන්ට බයයි, ඉතින් මේ බල්ලොන්ට බය පිරිමි ලමයාට හේ-නාගේ ශාපය බිදින්න පුළුවන් වෙයිද? එහෙනම් අපි ඒ ගැන කතාව බලලාම දැනගමුකෝ…

එහෙනම් මම වැඩි විස්තර කියන්නේ නැහැ, අපි කතාව බලලාම ඉමුකෝ,

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුදිෂ්නි ජාසිංහ සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

(1) comment

  • Jayaweera2023-11-01Reply

    Ithuru episode tika oniiii

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published