Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Winter Island (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 4.6 100 min 7537 views
"අද්භූත දූපත"
ඔන්න එහෙනම් මම තවත් ලස්සන Horror Thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ගැලන් කියලා පිරිමි ළමයෙක් ඉන්නවා මෙයාගේ නංගී එකපාරම අතුරුදහන් වෙනවා..ඊට ටික දවසකට පස්සේ එයාගේ නංගිගේ මිනිය ඒ ළග තියෙන පාළු දූපතක වල දාලා තියෙද්දී හම්බෙනවා..ඉතින් ටික දවසකට පස්සේ මෙයාට නංගී ඒ දූපතේ ඉන්නවා වගේ පේනවා..ඊටපස්සේ මෙයා ඒ දූපතට ගියාට පස්සේ නංගිගේ අවතාරය මෙයාට ඉගියක් දෙනවා එයාව මරපු කෙනා ගැන..ඉතින් එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..ඉතින් මෙයාගේ නංගිව මරපු කෙනා කව්ද ???? එයාව හොයාගන්න මෙයාට පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න මේ ලස්සන ෆිල්ම් එක හැමෝම බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:United States of America
Director:Tony Doupe
Stars:Alexandra Fragoso, Ashlyn Harlos, Avery Clark, Charles Leggett, Duygu Monson, Elijah Carnazzo, Jason Adkins, Katie Prentiss, Susan Doupé
Year:2024
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.30 GB | 202 | |
| HD 720p | 1.19 GB | 269 | |
| SD 480p | 631 MB | 249 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.30 GB | 197 | |
| HD 720p | 1.19 GB | 219 | |
| SD 480p | 631 MB | 214 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.30 GB | 176 | |
| HD 720p | 1.19 GB | 187 | |
| SD 480p | 631 MB | 201 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.30 GB | 173 | |
| HD 720p | 1.19 GB | 171 | |
| SD 480p | 631 MB | 188 |
You May Also Like
Comments


















