What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“සොම්බි”Apr. 21, 2022Argentina90 Min.
Your rating: 0
5 1 vote

Virus:32 Sinhala Subtitles

Virus:32 (2022) Sinhala Subtitles

“සොම්බි” කියන්නෙ මොක්කුන්ට ද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑනෙ. Film Industry එක ඇතුලේ Zombie Concept එක කියන්නෙ හරි ජනප්‍රිය දෙයක්නෙ.ඒ නිසා කාලෙන් කාලෙන් විවිධාකාරයේ සොම්බි පාදක කරගත්ත ෆිල්ම්ස් , ටීවී සීරිස් රිලීස් වෙනවා.ඒවගෙ ඉන්න ගොඩක් සොම්බි එකිනෙකට වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් Zack Snyder ගේ ” Army of the Dead” ෆිල්ම් එකේ ඉන්න සොම්බි නෙවෙයි ලෝක ප්‍රසිද්ධ ” The Walking Dead “සීරිස් එකේ ඉන්නෙ.ඊට හාත්පසින්ම වෙනස් ජාතියක්.

ඒ වගේම ” Zombieland” , ” World War Z” , ” Train to Busan” , මෑත කාලයේ රිලීස් වුනු සුපිරි කොරියන් සීරිස් එකක් වන ” All of Us are Dead” මේ වගේ හැම එකකම ඉන්න සොම්බි එකෙනකට වෙනස්.

ඉතින් ඒ වගේම ” Virus:32″ කියන මේ ෆිල්ම් එකේ ඉන්නෙත් ටිකක් වෙනස් සොම්බි ජාතියක්. උන්ට වේගෙන් එහා මෙහා යන්න පුලුවන් .ඒ වගේම මෙයාලට වහලා තියෙන දොරවල් අරින්න පුලුවන්.ඒ වගේම පීනන්නත් පුලුවන්. හැබැයි මේ සොම්බින්ගෙ තියෙන විශේෂම ලක්ෂණය තමයි,

හැම ප්‍රහාරයකටම කලින් මෙයාලා තත්පර 32ක් සන්සුන් වෙලා ඉන්නවා. ඒ කියන්නෙ ඒ කාලය ඇතුලත මෙයාලා කිසිම විදිහකින් හෙලවෙන්න නෑ.කොටින්ම කිව්වොත් කිසිම දෙයක් කරන්නෙ නෑ.බලාගත්ත අත බලාගෙන ඉන්නවා.ඉතින් මේ සොම්බින්ගෙන් ආරක්ෂා වෙන්න මනුස්සයෙකුට තියෙන්නේ තත්පර 32ක කාලයක් විතරයි. ( දැන් තේරෙනවා නේද ෆිල්ම් එකේ නම හැදුන විදිහ ?)

මේකෙ ප්‍රධාන චරිතය තමයි “ඉරිස්” මේ වෛරස් එක නගරය පුරා පැතිරිලා මිනිස්සු හැමෝම ඇවිදින මලමිනී බවට පත් උනාට පස්සෙ ඉරිස් එයාගෙ පුන්චි දුවත් එක්ක (දුවගෙ නම ටාටා) පරණ ක්ලබ් එකක් ඇතුලෙ හිර වෙනවා.ඇත්තටම ඉරිස්ගෙ රස්සාව තමයි මේ ක්ලබ් එක මුර කරන එක.මුලදි හැමදේම වෙනදා වගේ සාමාන්‍ය විදිහට සිද්ධ උනත් ටික වෙලාවක් ගියාට පස්සෙ මුළු ක්ලබ් එකම සොම්බින්ගෙන් පිරිලා යනවා.

* මේ සොම්බි ඉන්න ක්ලබ් එක ඇතුලෙ ඉරිස් එයාගෙ දුවත් එක්ක හිර උනාට පස්සෙ මොකද වෙන්නෙ?
*ඉරිස්ට එයාගෙ දුවගෙ ජීවිතය මේ ලේ පිපාසිත මෘගයන්ගෙන් බේරගන්න පුලුවන් වෙයිද?
* ඉරිස්ට ක්ලබ් එක ඇතුලෙද් හම්බවෙන අමුත්තා කවුද?
*එයාගෙ අරමුණ මොකද්ද ?
*අන්තිමේදි ඉරිස්ට කිසිම කරදරයක් නැතුව දුවවත් බේරගෙන බෝට්ටුවක නැගලා මුහුදට යන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. තමන්ගෙ දරුවගෙ ජීවිතයට අනතුරක් කියලා දැනුනම අම්මා කෙනෙක් හැසිරෙන විදිහ මේ ෆිල්ම් එකෙන් අපිට නියමෙට පෙන්නලා දෙනවා.අම්මා කෙනෙක් තමන්ගෙ දරුවා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි.අන්තිම විනාඩි කීපයේදී අපිව සන්වේදී කරන්නත් මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේක ඉවර වෙන විදිහට අපිට දෙවන ෆිල්ම් එකක් ගැනත් පොඩි පොඩි ඉගි ලබා දෙනවා.බලමු අපි ඉස්සරහට වෙන්නෙ කියලා .

එහෙනන් මම හැමෝටම අරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා.❤️

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

4

[Cineru LK]
IMDb Rating 5.7 / 468 votes
TMDb Rating 7 / 46 votes
Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Virus:32 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ HC-HDRip ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pee Nak (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Contorted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Corpse Washer (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shark Bait (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Stalked (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pee Mak (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Firestarter (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Friendship Game (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub