Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න
සුභ දවසක් හැමෝටම!!
Native Title: 뒤틀린 집
Also Known As: The Contorted House , Twisted House , Dwiteullin Jib
Screenwriter & Director: Kang Dong Hun
Genres: Mystery, Horror
Tags: Adapted From A Novel, Investigation
Movie: Contorted
Country: South Korea
Release Date: Oct 7, 2021
Duration: 1 hr. 31 min.
Content Rating: 15+ – Teens 15 or older
CAST
Kyung Da Eun as Oh Soo Young
Bo-Min Kim as Hee Woo
Kim Min-jae as Hyun Min
Yeong-hie Seo as Myung Hye
පවුලක් නිශ්ශබ්ද ,හුදකලා තැනකට පදිංචියට යනවා.
ඒත් එහෙට ගිය පළවෙනි දවසම ඒ අයට නරක හීන පේනවා.
ඒ වගේම ගෙදර පිටිපස්සේ තියෙන මඩුවෙන් එක එක සද්ද ඇහෙන නිසා බිරිද ඒ ගැන කනස්සල්ලෙන් ඉන්නෙ .
මේ ගැන ඇය සැමියට කිවුවත් ඔහු ඒවා ගනන් ගන්නේ නෑ.
මේත් එක්කම ඒ අයට පේන නපුරු හීන යතාර්‍ර්තයක් ද නැත්තන් හීනයක් ද කියල අදුර ගන්න බැරි තරම් නරක අතට හැරෙනවා…
එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න…
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
Download-02 | FHD 1080p | 2.26 GB |
Download-02 | HD 720p | 1.12 GB |
Download-02 | SD 480p | 579 MB |
Options | Quality | Size |
---|---|---|
Download-03 | FHD 1080p | 2.26 GB |
Download-03 | HD 720p | 1.12 GB |
Download-03 | SD 480p | 579 MB |
Options | Quality | Size |
---|---|---|
සිංහල උපසිරසි | Subtitles | ---- |
Me samahara film download kranna bane error ekak enawa
Server 01/ Server 02, Telagram Walin Try Karala Balanna YAlu