ඔන්න ඉතින් මම අද සුපිරිම Horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එකට Imdb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා..ඉතින් පේනවනේ ඒක හොද අගයක් කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
එක්තරා රියලිටි වැඩසටහන් තරගයක් තියෙනවා..මේක තියෙන්නේ පාළු දූපතක..ඉතින් මේ තරගය අතරතුර ඒකේ සංවිධායක මඩුල්ලයි තරගකරුවෝ ඔක්කොමයි අභිරහස් විදියට මිය යනවා..ඉතින් මේගොල්ලොන්ට මොකද්ද වුණේ කියලා හොයන්න භූත විශ්ලේෂකයෙක් වුණ රාමන් කියන කෙනා ඒ දූපතට යන්න තීරණය කරනවා..ඉතින් මම මුකුත් මෙතනින් එහාට කියන්නේ නෑ..ඉතින් මේ අභිරහස් මරණ වලට හේතුව අවතාරයක්ද ???? රාමන්ට ඒක හොයාගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.78 GB | 228 | |
| HD 720p | 1.36 GB | 319 | |
| SD 480p | 706 MB | 335 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.78 GB | 187 | |
| HD 720p | 1.36 GB | 214 | |
| SD 480p | 706 MB | 233 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.78 GB | 171 | |
| HD 720p | 1.36 GB | 537 | |
| SD 480p | 706 MB | 190 |