What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Theera Kaadhal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

May. 26, 2023Unknown128 Min.
Your rating: 0
7.8 4 votes
Theera Kaadhal Sinhala Sub
Theera Kaadhal Sinhala Subtitles
Theera Kaadhal (2023) Sinhala Sub
Theera Kaadhal (2023) Sinhala Subtitles

මේක මහ නරක ලෝකයක් නේද, ගෞතම්?
එකතුවෙලා ජීවත් වෙන්න ඕනෙ අයව වෙන් කරවනවා.
වෙන් වෙලා ජීවත් වෙන්න ඕනෙ අයව එකතු කරවනවා.

කොච්චර කොහොම උනත් ගෞතම් කියන්නේ ඔහුගේ මුල් ප්‍රේමය තවමත් යටි හිතේ තියෙන කෙනෙක්. ආයෙම ආරන්‍යාගෙ ඇසුරත් එක්ක, ඔහුට යම් නිමේශයකට ඔහුගේ බිරිඳ සහ දුවද අමතක වෙනවා. ආරන්‍යාට උනත් එහෙමයි.

ආරන්‍යා සහ ගෞතම් කියන්නේ කොලේජ් කාලේ ආදරේ කරලා පසුව ගෙවල් වල අකමැත්ත නිසා වෙන් වුනු දෙන්නෙක්. පසුව මේ දෙන්නම වෙන වෙන විවාහයන් කරගන්නවා. පස්සෙ අවුරුදු 8කට පස්සෙ ගෞතම් සහ ආර්න්‍යා ආයෙම දුම්‍රියපලකදි මුණ ගැහෙනවා. දෙන්නම එකම කෝච්චියේ මැන්ගලූර් බලා පිටත් වෙනවා වගේම මේ දෙන්නා සති 2ක් එකට ආශ්‍රේ කරනවා.

කොච්චර කොහොම උනත් ගෞතම් කියන්නේ ඔහුගේ මුල් ප්‍රේමය තවමත් යටි හිතේ තියෙන කෙනෙක්. ආයෙම ආරන්‍යාගෙ ඇසුරත් එක්ක, ඔහුට යම් නිමේශයකට ඔහුගේ බිරිඳ සහ දුවද අමතක වෙනවා. ආරන්‍යාට උනත් එහෙමයි.

නමුත් මෙහිදී මොවුන්ගේ වත්මන් දිවියෙන් අභියෝග එල්ලවෙන්න ගන්නවා. ඒ හමුවේ මේ පරණ පෙම්වතුන් දෙන්නාට
කුමක් වෙයිද… ?

“හැම වෙලේම ආදරයක්, බිදිලා යද්දි,..
ඒ ආදරවන්තයින් තමයි වෙන් වෙන්නේ.
ආදරය එහෙමමම තමයි තියෙන්නේ.
කොච්චර වයසක් ගියත්,
අපේ යටි හිතේ කොහේම හරි මුල්ලක,
ඒ ආදරේ රැදිලම තමයි තියෙන්නේ.
ඒ සිතුවිල්ල එක්ක ඉන්නවා වෙනුවට,
ඒක පසුකරලා එන්න ඕනෙ කියලා හිතුවොත්,
ආයෙ එක කෙනෙක්ටවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්නෙ නැහැ. “

ගෞතම්ගේ මුල් ප්‍රේමය යළිත් මුණ ගැසීමත් එක්ක කථාව කොහොම ගලන් යයිද කියලා දැනගන්න ආස නම්, එහෙනම් මේ “Theera Kaadhal” නොහොත් “නොනිමි ප්‍රේමය” බලන්න කියලා ආරාධනා කරනවා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.6 66 votes

Similar titles

Janhit Mein Jaari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chhatriwali (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Iceman: The Time Traveler (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thalli Pogathey (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Manchi Rojulochaie (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fireheart (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Secret Garden (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gulu Gulu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ammonite (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tropic Thunder (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published