What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (720p) [No Ads]
  • Player 03 (480p) [No Ads]
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" නැවත පැමිණීම.. "Mar. 05, 2020USA107 Min.
Your rating: 0
9 1 vote

ඔන්න එහෙනම් අවුරුදු පහකට විතර පස්සේ ආයෙමත් මම උපසිරසියක් අරගෙන ආවා. හැමදාමත් වගේ හසන්ත අයියට ස්තූතිවන්ත වෙනවා මේක මට ඉල්ලපු ගමන් භාර දුන්නට. ? 2019 අවුරුද්දේ ඔක්තෝම්බර් 18 වෙනිදා තමා මේක රිලීස් කරන්න මුලින්ම සැලසුම් කරලා තිබ්බේ. ඒත් 2019 අවුරුද්දේ මාර්තු වල වගේ ඒ තීරණය වෙනස් වෙලා ඒක 2020ට කල් ගියා. කොහොම හරි මේ අවුරුද්දේ මාර්තු 6 මේක ප්‍රේක්ෂකයන්ට බලන්න අවස්ථාව ලැබුනත්, කොරෝන වයිරස් එක ලෝකේ පුරා පැතිර යන්න පටන් ගද්දිම රිලීස් වෙච්ච නිසාද මන්දා මේකට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය ටිකක් අඩුයි කියලයි මට නම් හිතෙන්නේ.හැබැයි IMDB දර්ශකයේ දැනට 6.8ක අගයකුත්, Rotten Tomatoes මීටරේ 84% කුත් මේකට හිමි වෙලා තියෙනවා. අපි හැමෝම දන්න Batman v Superman: Dawn of Justice (2016), Justice League (2017) වල අපේ බැට්මෑන් විදියට හිටපු සුපිරි නලු Ben Affleck තමා මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.

ජීවිතේ කියන්නේ හරිම් පුදුමාකාර දෙයක්.සමහර මිනිස්සුන්ට තමන් උපතින්ම ගෙනාපු දක්ෂතාව, හැකියාවන් නිසා එයාලා පොඩි කාලෙදිම දීප්තිමත් අනාගතේකට පාර හැදුනත් ජීවිතේ එන ඇතැම් ප්‍රශ්න එක්ක මුලදි ඒ අය දැකපු ඒ ලස්සන පාර දිගේ යාගන්න බැරි වෙනවා.සමහර විට ඒ ප්‍රශ්න එන්නේ තමන්ගේ පවුල ඇතුලෙන්ම වෙන්නත් පුලුවන්. ඉතින්මි නිස්සු එක එක විදියට තමන්ගේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න උත්සාහා කරනවා. සමහරු මත්ද්‍රව්‍ය වගේ දේවල් වලටත් පෙළබෙනවා.

ජැක් කනින්ග්හැම් කියන්නෙත් ඒ වගේ උපතින්ම පැසිපන්දුවට දක්ශ දීප්තිමත් අනාගතේකට උරුමකම් කිවුව පුද්ගලයෙක්. හැබැයි පවුලේ ප්‍රශ්න නිසා ඔහු නතර වෙන්නේ මත්පැන් බෝතලේ ලග. ඇන්ජෙලා තමා ඔහුව වෙනස් කරන්නේ.ඔහුව හරිමගට ගන්නේ.දෙන්නා කසාද එහෙම බැදලා සතුටින් ඉන්නකොට එයාලට එයාලගේ පුතාව ලැබෙනවා. ඒ මයිකල්.කොහොමෙන් කොහොම හරි අවුරුදු ගානක් සතුටෙන් හිටපු මේ පවුලට නැවතත් ප්‍රශ්න එන්න ගන්නේ මයිකල්ට පිලිකාවක් වැලදීමත් සමගයි.පුතාගේ මරණයත් සමග පවුලෙන් ඈත් වෙන ජැක් මත්පැන් වලින් ආයෙත් තමන්ගේ දුක නිවාගන්න හදද්දී, ඇන්ජලා පවා ජැක්ව අත ඇරලා වෙනම ජීවත් වෙන්න පටන් ගන්නවා. දවල් වරුවේ ඉදිකිරීම සමාගමක වැඩ කරලා හැමදාම රෑට හොදටම බීල ගෙදර එන ජැක්ට දවසක් තමන්ගේ උසස් පාසලේ ප්‍රධාන පියතුමාගෙන් පණිවිඩයක් ලැබෙනවා.ජැක් හොදට දන්න පැසිපන්දු ක්‍රීඩාවට සම්බන්ධ යෝජනාවක් එක්ක එන මේ පණිවිඩේ ඔහුගේ ජීවිතේ වෙනස් කරන හැටි බලන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වේවි. ?

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Baiscope LK]
IMDb Rating 6.7 / 42,815 votes
TMDb Rating 6.6 / 731 votes
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Way Back (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ BluRay ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Ben Affleck isJack Cunningham
Jack Cunningham
Melvin Gregg isMarcus Parrish
Marcus Parrish
Brandon Wilson isBrandon Durrett
Brandon Durrett
Will Ropp isKenny Dawes
Kenny Dawes

Similar titles

Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tuck Jagadish (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sarangapani Jathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Happy Marriage (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky Balboa (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sshhh (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub