Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Sshhh (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 4.7 8344 views
" ලිංගික අද්යාපනය තහනම්ද? "
ඉතින් මගෙ තෙවනි සින්හල උපසිරැසිය එක්ක එකතු උන ඔයාලට ගොඩක් ස්තූතී. ඉතින් කිස් කරාම ළමයි හම්බ වෙනවද? ඇයි ලිංගික අද්යාපනය කියන දේ පාසල් වල උගන්නනවට කැමති නැත්තෙ. පොඩි කාලෙ පාසලේ ඉදලම ළමයින්ට නිසි ලින්ගික අද්යාපනයක් ලබා දිය යුතුයි. ඉතින් මේ ෆිල්ම් එක තුලින් සමාජයේ ලිංගික අද්යාපනය කියන දේට තිබෙන වැරදි ආකල්ප සියල්ලටම පිලිතුරු දෙනව.
මේ ෆිල්ම් එක අද්යක්ශනය කරන්නේ Prithivi Adithya. ඒ වගේම මෙහි Krisha Kurup, Sonia Agarwal, Aishwarya Dutta, Srikanth වගේ නළු නිළියන් රන්ගනයෙන් දායක වෙනවා, ඉතින් ඔයාල ෆිල්ම් එක රස විදී කියල හිතනව. තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු.
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.27 GB | 57 | |
| HD 720p | 1.56 GB | 93 | |
| SD 480p | 756 MB | 100 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.27 GB | 68 | |
| HD 720p | 1.56 GB | 115 | |
| SD 480p | 756 MB | 121 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.27 GB | 41 | |
| HD 720p | 1.56 GB | 68 | |
| SD 480p | 756 MB | 114 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.27 GB | 35 | |
| HD 720p | 1.56 GB | 60 | |
| SD 480p | 756 MB | 63 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| SRT | ---- | 42 |
You May Also Like
Comments