Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
The Morrigan (2026) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 4.2 96 min 13417 views
ජනප්රවාදයේ යක්ෂයා
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම Horror-Thriller-Crime ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ෆියෝනා කියන්නේ කැණීම් කරන කෙනෙක්..ඉතින් මෙයාට ඕනේ වෙනවා ජනප්රවාදයේ මොරිගන් කියලා රැජිනක් ජීවත් වෙලා තියෙනවා එයා ජීවත් වෙච්ච තැන නටඹුන් ගවේෂණය කරන්න..ඉතින් මේ නටඹුන් ගගවේෂණය කරන්න මෙයාලා යන්නේ අයර්ලන්තයේ පාළු දූපතකට..ෆියෝනා එක්ක මේ ගමනට ජොනත්න්..කෝනර්..ඒ වගේම ෆියෝනගේ දුවත් එකතු වෙනවා..මෙයාලට මෙහෙ කැණීම් කරනකොට පොළොව යට තිබිලා සොහොනක් හම්බෙනවා..ඉතින් මෙතනින් එහාට තමයි දේවල් කණපිට පෙරලෙන්නේ..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..මේ සොහොන කාගෙද ???? මෙයාලට මේ දූපතෙන් පණපිටින් බේරිලා එළියට එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:Northern Ireland, United Kingdom
Director:Colum Eastwood
Stars:Antonia Campbell-Hughes, Art Parkinson, Desmond Eastwood, Emily Flain, James Cosmo, Jonathan Forbes, Michael Shea, Nigel O'Neill, Saffron Burrows, Sean Kearns
Year:2026
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.40 GB | 106 | |
| HD 720p | 1.20 GB | 179 | |
| SD 480p | 618 MB | 169 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.40 GB | 78 | |
| HD 720p | 1.20 GB | 182 | |
| SD 480p | 618 MB | 193 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.40 GB | 72 | |
| HD 720p | 1.20 GB | 114 | |
| SD 480p | 618 MB | 126 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.40 GB | 64 | |
| HD 720p | 1.20 GB | 99 | |
| SD 480p | 618 MB | 75 |
You May Also Like
Comments


















