What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
The Jack in the Box: Awakening (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Jack in the Box: Awakening (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“ජැක්ගේ නැවත පැමිණීම” Jan. 03, 2022United Kingdom89 Min.
Your rating: 0
8.8 4 votes

The Jack in the Box: Awakening (2022) Sinhala Subtitles

When a vintage Jack-in-the-box is opened by a dying woman, she enters into a deal with the demon within that would see her illness cured in return for helping it claim six innocent victims.

The Jack in the Box: Awakening (2022) Sinhala Subtitles

ඔන්න අද මම ඔයාලට ගෙනාවේ පහුවුන ජනවාරි 18 වෙනිදා Release වුන අලුත්ම හොල්මන් චිත්‍රපටියක්. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ Matt McClure , Mollie Hindle , James Swanton , Nicola Wright , Michaela Longden සහ Jason Farries.ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Lawrence Fowler විසින්.ඒ වගේම Curse of the Witch’s Doll , Raine River , The Jack in the Box(2019) වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරලා තියන්නෙත් මොහු විසින්මයි.

පැය එක හමාරක් පමණ දිවයන කතාව ගැන කෙටියෙන් කිව්වොත්,

දරුණු පිළිකාවකින් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ආච්චි කෙනෙක් “ජැක්” කියන පෙට්ටියක හිරවෙලා ඉන්න යක්ෂයෙක්ගෙන් තමන්ගේ ජිවිතේ අයෙත් ඉල්ලලා යක්ෂයා එක්ක ගනුදෙනුවක් කරනවා. ඉතින් කතාවේ කියන විදිහට ජැක් ගෙන් දෙයක් ලබාගන්න නම් ජැක්ට ගොදුරු හයක් ලබා දෙන්න ඕනේ..ඒ වගේම එක සැරයක් පෙට්ටිය ඇරියොත් ජැක් ගොදුරු හයක් ගන්නකන් ආපහු යන්නේ නැහැ.
ඉතින් පස්සේ මේ ආච්චියි එයාගේ පුතයි එයාලගේ බංගලාවේ ගොදුරු විදිහට මිනිස්සු හිරකර ගන්න උත්සහ කරනවා.ජැක්ගේ පැමිණීමට මොහොතකට කලින් තමයි කතාවේ ප්‍රධාන චරිතයක් වෙන ඇමි බංගලාවේ වැඩට එන්නේ…

ඉතින් ඔය විදිහට තමයි කතාවේ ආරම්භයක් ගන්නේ.. මෙතනින් එහාට ඔයාලම බලන්නකෝ…ඉතින් අහිංසක ඇමිත් ජැක්ට ගොදුරු වෙයිද? අවසානයේ ජැක් ගොදුරු හයක්ම ගනීවිද?

ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය රසවිදින්න කියල… 

 

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

29

[Cineru.LK]
IMDb Rating 4.4 337 votes
TMDb Rating 5.5 29 votes
The Jack in the Box: Awakening (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Jack in the Box: Awakening (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Jack in the Box: Awakening (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Matt McClure isEdgar Marsdale
Edgar Marsdale
Mollie Hindle isAmy Proctor
Amy Proctor
Nicola Wright isOlga Marsdale
Olga Marsdale
Nicholas Anscombe isDoctor Clarke
Doctor Clarke
Victor Mellors isIssac Huxley
Issac Huxley
Ben Walters isThe Chauffeur
The Chauffeur

Similar titles

Triangle (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Evil Dead II (1987) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Barbarian (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Angaaragan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demonte Colony 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hellraiser (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kakuda (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Respati (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Lair (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Something in the Water (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Black Water (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub