What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Don't let them hear you.Mar. 02, 2023Unknown93 Min.
Your rating: 0
9 1 vote
Sound of Silence Sinhala Sub
Sound of Silence Sinhala Subtitles
Sound of Silence (2023) Sinhala Sub
Sound of Silence (2023) Sinhala Subtitles

 

ඔන්න අද ඔයාලට අරන් ආවා හොල්මන් චිත්‍රපටියක් මේක IMDb 4.2/10 වගේ අඩු අගයක් අරගෙන තියෙනවා ඒත් රේටින් අඩු වුනාට චිත්‍රපටිය හොඳයි. මේකෙ සද්ද වලට තමයි ටිකක් ගැස්සෙන්නෙ ඒ අතින් නම් හොඳයි. මේ චිත්‍රපටියෙ Daniele De Martino, Rocco Marazzita,Lucia Caporaso, Penelope Sangiorgi, Peter Stephen Wolmarans… වැනි නළු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. Stefano Mandala, Daniel Lascar, Alessandro Antonaci… වැනිඅධ්‍යක්ෂක මඩුල්ලක් දායක වෙනවා. අපි කතාව මොන වගේද බලමු..
පීටර් විල්සන් ඒ තමයි එමාගෙ තාත්තා එයා කරන්නෙ පරණ බඩු එකතුකරන එක දවසක් මෙයා ගෙදරට එහෙම ගෙනාව රේඩියෝ එකක් හදනවා ඒක දාපු ගමන් එකපාරටම හොල්මනක් ඇවිත් නිහඬවෙන්න…! නිහඬවෙන්න…! කියලා කෑ ගහනවා. මෙයා ආතල් එකටත් එක්ක ඒක දිගටම දානවා. එතකොට අර හොල්මන එයාගෙ ඇඟට වැහිලා එමාගෙ අම්මට තුවාල වෙන්නම ගහනවා. ඒක අම්මා කෝල් කරලා එමාට කියලා එයාවත් ගෙන්න ගන්නවා ඉස්පිරිතාලෙට එතකොට දොස්තර කියනවා අම්මගෙන් හරියටම විස්තරේ අහගන්න කියලා මොකද වුනේ කියලා.. ඒක හරියට අහගන්න බැරිවෙනවා. එමා එයාගෙම ගෙදර යනවා අම්මා එපා කියද්දී එහෙ අමුතු දේවල් වෙනවා කියද්දිත්…. එමා යන්නෙ තනියම නෙමෙයි එයාගෙ කොල්ලත් එක්ක එමා දැනගන්නවා මේ ගෙදර මරණ තුනක් මීට කලින් වෙලා තියෙනවා කියලා… එමාට එයාගෙ ගෙදර ගිහින් හොඳින් ඉන්න ලැබෙයිද? එමාගෙ තාත්තට සනීප වෙයිද? එමාගෙ තාත්තට වැහුනු හොල්මන එමාගෙ කොල්ලටත් වැහෙයිද?…. මේ ප්‍රශ්න සේරටම උත්තර ඔයාලා මේ චිත්‍රපටිය බැලුවොත් ලැබෙවි… මේක කියන්න ඕනා මේ චිත්‍රපටියෙ ඇතැම් ශබ්ද නිසා පොඩි අය වගේම සුළු දෙයටත් බියට පත්වෙන අය නම් බලන්න එපා කියනවා

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 4.2 323 votes
TMDb Rating 5.2 6 votes
Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sound of Silence (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

The Kissing Booth (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Faster (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Incantation (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Gentlemen (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bharatha Circus (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Out-Laws (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Batman & Robin (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Concrete Utopia (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Greta (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published