What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

May. 25, 2022Unknown90 Min.
Your rating: 0
9 1 vote
The Goblin Sinhala Sub
The Goblin Sinhala Subtitles
The Goblin (2022) Sinhala Sub
The Goblin (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Movie: The Goblin

Country: South Korea

Release Date: May 25, 2022

Duration: 1 hr. 28 min.

Native Title: 피는 물보다 진하다

Also Known As: Blood Is Thicker Than Water , Pineun Mulboda Jinhada

Genres: Action, Crime

Tags: Ex-Convict Male Lead, Gangster Male Lead, Father-Daughter Relationship, Gang, Revenge

යොං මින් නැමැත්තා තමන්ගෙ ප්‍රධානියාව මැරුවත් සිර දඬුවම් නියම වෙන්නෙ “ගොබ්ලින්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඩූ-හ්යුන්ට.අවුරුදු 10කට පස්සෙ ඔහු නිදහස් වුනාට පස්සෙ එයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඕන හින්දා එයා එයාගෙ අපරාධ වැඩවලට තිත තියනවා.ඩු හ්යුන් මිනීමරුවෙක් කියලා එයාගෙ බිරිද එයාව දාලා ගියත් හදිසියේම එයාගෙ දුවව ඩු හ්යුන්ට මුණ ගැහෙනවා.ඔය අතර වාරයේදි යේ නාව යොං මින්නුත් අන් ජුව ගොබ්ලිනුත් පැහැරගන්නවා. ඒ ඇයි මොකක්ද හේතුව කියලා බලාගන්න ඔයාලට මෙක බලන්නම වෙනවා..

ක්‍රියාදාම කොරියන් ෆිල්ම් හොයන ඔයාලා හැමෝටම මේ ෆිල්ම් එක රසිවිදින්න පුලුවන් වේවි. ස්තූතියි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

22

[Cineru.LK]
IMDb Rating 6.5 88 votes
TMDb Rating 5 4 votes
The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Dhaakad (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Dead 2: India (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Contessa (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
IB 71 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ayngaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Primal (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Death Wish V: The Face of Death (1994) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thittam Irandu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
City of God (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published