ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා ඔයාලට මේ අවුරුද්දේ නිකුත් වෙච්ච සුපිරිම Horror thriller ෆිල්ම් එක..මේ ෆිල්ම් එකේ ප්රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුරූපී නිළිය Bhavana..ඉතින් එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මිත්රා කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පිනියක්..ඉතින් මෙයාගේ තාත්තා හදිසි අනතුරකින් නැති වෙනවා..මෙයා මේක හින්දා ගොඩක් මානසික වැටෙනවා..මෙහෙම ඉන්නකොට මෙයාට ගෑණු කෙනෙක් පේන්න ගන්නවා..ඉතින් මෙයා හිතන්නේ ඒක නරක හීනයක් කියලා..ඒත් පස්සේ මෙයාට දැනෙන්න ගන්නවා ඒ ආත්මයක් කියලා..ඉතින් මෙයා හොයන්න ගන්නවා මේ ආත්මය මෙයාගේ පස්සෙන් එන්නේ ඇයි කියලා..පිස්සු හැදෙන අවසානයක් තියෙන ඉවර වෙනකල්ම Horror Thriller ගතිය හදවතටම දැනෙන මේ ෆිල්ම් එක ගැන මම මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ නෑ..ඇත්තටම මේ අවතාරය කාගෙද ???? ඒ අවතාරය මිත්රාගේ පපස්සෙන් එන්නේ ඇයි ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Director:Jaiiddev
Stars:Bhavana, Ganesh Venkatraman, Jayaprakash, Nandhu, Priya Venkat, Ramesh Arumugam, Sangeetha Venkatesh, Sindhoori Vishwanath, Sriranjini, TSR
Year:2025
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.31 GB | 266 | |
| HD 720p | 1.62 GB | 417 | |
| SD 480p | 840 MB | 438 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.31 GB | 202 | |
| HD 720p | 1.62 GB | 250 | |
| SD 480p | 840 MB | 262 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.31 GB | 198 | |
| HD 720p | 1.62 GB | 217 | |
| SD 480p | 840 MB | 210 |