
The Diplomat Sinhala Sub
The Diplomat Sinhala Subtitles
The Diplomat 2025 Sinhala Sub
The Diplomat (2025) Sinhala Sub
The Diplomat (2025) Sinhala Subtitles
සුබ දවසක් ඔයාලා හැමෝටම!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ජෝන් ඒබ්‍රහම්ගෙ අලුතින්ම නිකුත් වුන The Diplomat කියන හින්දි ෆිල්ම් එකට..
ෆිල්ම් එක ගැන කියනවනම් මේ ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා.. ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ අපිට ජෝන් ඒබ්‍රහම්ගෙන් ඇක්ෂන් සීන් නම් බලාගන්න ලැබෙන්නෙ නෑ.. ඒත් බය නැතුව කියනවා හැමෝටම මේ ෆිල්ම් එක අරගෙන බලන්න කියලා.. මොකද මේ ෆිල්ම් එක බැලුවා කියලා ඔයාලට කිසිම පාඩුවක්නම් වෙන එකක් නෑ..
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනත් කෙටියෙන් කියන්නම්..
උස්මා කියන කාන්තාව පාකිස්තානයේ බලහත්කාරයෙන් හිරකරගෙන ඉන්නවා.. ඉතින් මෙයාට ආයෙමත් ඉන්දියාවේ තමන්ගෙ පවුලෙ අයව හම්බවෙන්න යන්න උවමනා උනත් පාකිස්තානයේ මෙයාව හිරගෙන ඉන්න මිනිස්සු මෙයාට යන්නනම් දෙන්නෙ නෑ.. ඔය අතරෙ තමයි ජේ.ඩී ඇතුළු පිරිස මෙයාව නැවත ඉන්දියාවට යවන එක වෙනුවෙන් සටන් කරන්න පටන්ගන්නෙ..
ඉතින් අවසානයේ මොනවා වෙයිද.. උස්මාට පවුලෙ අයව හම්බවෙන්න යන්න පුළුවන් වෙයිද.. මේක ගැන දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
x265 Mkv 1080p | 2.01 GB | |
x265 Mkv 720p | 938 MB | |
x265 Mkv 480p | 449 MB | |
FHD 1080p | 3.33 GB | |
HD 720p | 1.64 GB | |
SD 480p | 846 MB |
Options | Quality | Size |
---|---|---|
x265 Mkv 1080p | 2.01 GB | |
x265 Mkv 720p | 938 MB | |
x265 Mkv 480p | 449 MB | |
FHD 1080p | 3.33 GB | |
HD 720p | 1.64 GB | |
SD 480p | 846 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |
Good film. Thank you.
Lovely film and thank you, Sinhalasub.lk
cam copy film wala original dannadda