Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
The Confession (2026) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 3.8 87 min 13896 views
නගරය වෙනුවෙන් පළිගත් අවතාරය
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ මම SinhalaSub.lk වෙනුවෙන් කරන මගේ 50වෙනි උපසිරැසි ගැන්වීම..ඇත්තටම ගොඩක් වැඩ රාජකාරී මැද්දේ කරන වැඩක් මේක..හරි ඒවගෙන් වැඩක් නෑ අද මම ඔයාලට අරගෙන ආවේ ලස්සන Horror ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
නයෝමි එයාගේ ගීත ඇල්බම් එක කරන්න එයාගේ එකම දරුවා වන ඩිලන් එක්ක පිටිසර ගමක තියෙන එයාගේ මහ ගෙදරට එනවා..ඉතින් මෙහෙදි නයෝමිට එයාගේ තාත්තා රෙකෝඩ් කරපු ටේප් එකක් හම්බෙනවා..ඒකේ තියෙන්නේ නපුරු බලවේගයක් එළවන්න එයාගේ තාත්තා කරපු මිණීමැරුමක පාපොච්චාරණයක් ගැන..ඉතින් ඔහොම ඉද්දී නයෝමිගේ දරුවගේ හැසිරීමත් වෙනස් වෙනවා..ඉතින් නයෝමිට තේරුම් යනවා මේ ගෙදර මොකක් හරි අද්භූත බලවේගයක් ඉන්නවා කියලා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ඉතින් ඇත්තටම මේ නපුරු බලවේගය කව්ද ???? ඒ බලවේගය මෙයාලා පස්සෙන් එන්නේ ඇයි ???? ඒකට හේතුව මොකද්ද ???? නයෝමිට මේ බලවේගෙන් තමන්ගේ එකම පුතා ඩිලන්ව බේරගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:United States of America
Director:Will Canon
Stars:Allie McCulloch, Italia Ricci, Jay DeVon Johnson, Justin Matthew Smith, Ron Fallica, Scott Mechlowicz, Terence Rosemore, Troy Rudeseal, Vince Eisenson, Zachary Golinger
Year:2026
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.20 GB | 148 | |
| HD 720p | 1.10 GB | 240 | |
| SD 480p | 558 MB | 167 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.20 GB | 141 | |
| HD 720p | 1.10 GB | 195 | |
| SD 480p | 558 MB | 189 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.20 GB | 121 | |
| HD 720p | 1.10 GB | 149 | |
| SD 480p | 558 MB | 144 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.20 GB | 99 | |
| HD 720p | 1.10 GB | 127 | |
| SD 480p | 558 MB | 123 |
You May Also Like
Comments


















