What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 2
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The hunt is on.Aug. 04, 2023USA86 Min.
Your rating: 0
10 1 vote
The Collective Sinhala Sub
The Collective Sinhala Subtitles
The Collective (2023) Sinhala Sub
The Collective (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මීට ටික දිනකට කලින් තමා මේක නිකුත් වුනේ. IMDB අගය අතින්නම් මේකට තියෙන්නේ 3.1වගේ ප්‍රමාණයක්. පොඩ්ඩක් මදි තමා. හැබැයි චිත්‍රපටියක රසාස්වාදය IMDB වලින් මනින්න බෑ. ප්‍රධාන චරිතයන් විදියට රංගනයෙන් දායක වෙනවා Lucas Till සහ Fast & Furious මාලාවෙ රෝමන්ගෙ චරිතයට පණ පොවපු Tyrese Gibson කියන නළුවන්.

කතාව මෙහෙමයි (Spoiler Alert): සාමූහිකයෝ (The Collectives) කියලා යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න දීප ව්‍යාප්ත සමාගමක් තියෙනවා. මෙයාලගෙ මූලිකම අරමුණ තමා අල්ලගන්න බැරි අපරාධකාරයන්ව කොටු කරගන්න එක. මේ අතරේ මිනිස්සුන්ව වෙන්දේසි කරන ජාවාරමක් කරන් යන මිනිහෙක් ඉන්නවා.

මේක නවත්තන්න සාමූහිකයෝ සෑම් කියන තරුණයට අවස්ථාවක් දෙනවා. ඉතින් කතාවෙ ඉතුරු ටික බලලම දැනගන්නකො…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

10

[Baiscope.LK]
IMDb Rating 3.1 789 votes
TMDb Rating 5.4 18 votes
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Tom DeNucci
Director

නළු නිලියන් 👇

Similar titles

Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Subservience (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Crocodile Island (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Apocalypto (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tribal: Get Out Alive (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
E-Mail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Danushka2023-08-27Reply

    එල

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub