What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

”කෂ්මීරයේ ගිනිදැල්”Apr. 25, 2025India134 Min.
Your rating: 0
9 6 votes

Ground Zero Sinhala Sub
Ground Zero Sinhala Subtitles
Ground Zero 2025 Sinhala Sub
Ground Zero (2025) Sinhala Sub
Ground Zero (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Ground Zero කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්..

හදිස්සියේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණ HDRIP පිටපතකට තමයි උපසිරැසි අරගෙන ආවේ..

සම්පූර්ණයෙන්ම අසාලිවීමක් කරලා අරගෙන ආපු උපසිරැසියක් නිසා අඩුපාඩුවක් එහෙම තිබ්බොත් සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලා සිටිනවා

ඉතින් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට,

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tejas Prabha Vijay Deoskar විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Ritesh Sidhwani සහ Farhan Akhtar විසින් Excel Entertainment යටතේ..

චිත්‍රපටයේ කතාව වෙන්නෙ BSF නිලධාරියෙකු වෙන Narendra Nath Dhar Dubey ගේ කතාව..වෙනත් විදියකින් කියනවනම් එයාගෙ ජීවිත කතාව තමයි ඇතුළත් වෙලා තියෙන්නෙ.. ඉතින් එහෙම කිව්වම ඔයාලට තේරෙනවා ඇතිනෙ මේක ඇත්තම කතාවක් කියලා..

ඉතින්, මෙයා 2003 දී Ghazi Baba නමින් ප්‍රසිද්ධ Rana Tahir Nadeem නම් ත්‍රස්තවාදියා ඝාතනය කරන මෙහෙයුම ගැන මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනවා..

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Emraan Hashmi, Sai Tamhankar, සහ Zoya Hussain රඟපානවා.

ඉතින්, ඉන්දියානු action thriller චිත්‍රපටවලට ආස කරන අයට මේ සුපිරිම ෆිල්ම් එක අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

65

[Cineru.LK]
IMDb Rating 7.9 5,009 votes
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

The Gardener (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Konda Polam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Battle: Roar to Victory (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dange (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Panda Plan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Shadow Strays (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Harom Hara (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Padakkalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ala Vaikunthapurramuloo (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prey for the Devil (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Silent Bite (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Sudath2025-06-07Reply

    nice

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub