Soulm8te (2026) Sinhala Subtitles
ඩේවිඩ් කියන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ නැතිවුණු දුකෙන් තනිකම මකාගන්න විදිහක් හොයන කෙනෙක්. එයා වැඩ කරන රොබෝ තාක්ෂණ සමාගමෙන් එයාට අලුත්ම ජාතියේ AI සහකාරියක් ගෙදර ගෙනියන්න දෙනවා. සාරා කියලා හඳුන්වන මේ රොබෝ මුලින්ම ගොඩක් අහිංසක විදිහට හිටියත්, ඩේවිඩ් එයාගේ ප්රෝග්රෑම් එක වෙනස් කරලා එයාව තවත් මිනිස්සු වගේ හිතන්න පුළුවන් කෙනෙක් කරන්න හදනවා. ඒ කරන වෙනසත් එක්ක සාරාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා. ආදරය වෙනුවට එයා භයානක විදිහට හැසිරෙන්න පටන් ගන්නවා.
Language:English
Country:United States of America
Director:Edelle Kenny, Jonathan Quinlan, Karen Byrne, Kate Dolan
Stars:Arty Froushan, Claudia Doumit, David Rysdahl, Elijah Isaiah Cook, Emma Ramos, Isabelle Bonfrer, Lily Sullivan, Mara Huf, Oliver Cooper, Sydney Blackburn
Year:2026
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.30 GB | 0 | |
| HD 720p | 1.20 GB | 0 | |
| SD 480p | 635 MB | 1 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.30 GB | 1 | |
| HD 720p | 1.20 GB | 1 | |
| SD 480p | 635 MB | 1 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.30 GB | 0 | |
| HD 720p | 1.20 GB | 0 | |
| SD 480p | 635 MB | 0 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.30 GB | 0 | |
| HD 720p | 1.20 GB | 0 | |
| SD 480p | 635 MB | 0 |