What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Apr. 14, 2023India117 Min.
Your rating: 0
5.5 2 votes
Soppana Sundari Sinhala Sub
Soppana Sundari Sinhala Subtitles
Soppana Sundari (2023) Sinhala Sub
Soppana Sundari (2023) Sinhala Subtitles

 

මෙක දෙමල චිත්‍රපටයකි. මෙක හාස්‍යජනක චිත්‍රපටයක්. වැඩි තණ්හාව නිසා වෙන අල කලංචියක් තමයි මේකේ සම්පුර්ණයෙන්ම යන්නේ හැබැයි පට්ට අතල්.

කතාවට යමු. කතාවේ ඉන්නවා අම්මායි තාත්තායි දුවලා දෙන්නයි පුතෙකුත් ඉන්නවා. ඉතින් මේ කතාවේ පටන් ගන්නකොට අයියා මේ ගෙදර නෑ. ඉතින් මේ ගෙදර නංගි එයා වැඩ කරන්නේ ස්වර්ණාභරණ කඩේක, එයාගේ නම අගල්‍යා. එතකොට අක්කා එයාට කතා කරන්න බෑ, එයාගේ නම තේනමොලි. ඉතින් මේ අගල්‍යා පුරවපු කුපන් එකක් නිසා මෙයාලාට තැග්ගක් විදියට කාර් එකක් හම්බෙනවා. ඉතින් මේ නිසා මෙයාලාගේ අක්කාට මගුලකුත් හරියනවා. පස්සේ ඉතින් මේ ගෙදරින් ගියපු අයියා එනවා අයිතිවාසිකම් කියාගෙන. ඔන්න ඔතන ඉදලා තමයි ප්‍රශ්න පටන් ගන්නේ ඉතින් කතාව බලමු.

මෙක තණ්හාව නිසා මනුස්සයෙක් කොතනට වැටෙනවාද කියලා පෙන්නන කතාවක්.

“අන් අයගේ අවංක ධනයට ආශා කරන්නන්, එම තණ්හාව නිසා තමන්ගේ ධනය විනාශ කරගනී.”

අවසානයේදී ඉතා වැදගත් සමාජ පණිවිඩ කිපයක් සමග අතිශය හාස්‍යජනක කතාවක් බලන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.5 761 votes
TMDb Rating 5.7 3 votes
Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Vezham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Romancham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuruthi Aattam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
HIT: The 2nd Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Grandma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maamanithan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yaanai (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Little Pony: A New Generation (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Karungaapiyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Crank: High Voltage (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sehari (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Anne2023-07-06Reply

    Aiye varisu film eka ona

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published