What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“දූෂිත පද්ධතියට එරෙහිව”Mar. 29, 2025India148 Min.
Your rating: 0
9.2 10 votes

Sikandar Sinhala Sub
Sikandar Sinhala Subtitles
Sikandar 2025 Sinhala Sub
Sikandar (2025) Sinhala Sub
Sikandar (2025) Sinhala Subtitles

සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මාර්තු 30 වන දින සිනමා ශාලා වලට නිකුත් වුණ බොලිවුඩ් සිනමාවේ අති දැවැන්ත චිත්‍රපයටකට..

ඒ තමයි බොලිවුඩයේ බයිජාන් සල්මාන් ඛාන්ගේ මේ වසරේ අලුතින්ම නිකුත් උන සිකන්දර් කියන හින්දි චිත්‍රපටය..

ඉතින් අවාසනාවකට චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත කරන්නත් පැය කිහිපයකට කලින්ම මේ චිත්‍රපටයේ PRE HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණා.. ඒ පිටපතට තමා කලින් උපසිරැසි දීලා තිබ්බේ.. උණු උණුවෙම..ඊයෙ ඒ කියන්නෙ 24 රෑ මේකෙ ඔරිජිනල් පිටපත නිකුත් උනා. ඔන්න ඔයාලට දැන් සබ් එකත් එක්කම ඔරිජිනල් පිටපතම බලන්න පුලුවන්.

ඉතින් චිත්‍රපටය ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..ඒ වගේම ඔයාලා ඇක්ෂන් වලට ආස කෙනෙක්නම් සුපිරි ඇක්ෂන් ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි කියලා මතක් කරනවා..

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.. මොකද, මේ වගේ ෆිල්ම් එකක් පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්නේ නැතුව බලනවනම් තමයි හොද..

ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

64

[Cineru.LK]
IMDb Rating 6.0 18,000 votes
TMDb Rating 6 1 votes
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maruthi Nagar Police Station (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madhagaja (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Polite Society (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Keedam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Eternals (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jalsa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Debt Collectors (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
On Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Yasindu 2025-05-27 Reply

    Retro film ekai hit 3 film ekai denna puluwanda.×265 walin dennako

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub