Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Sheshippu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 5 84 min 9410 views
වසන් කළ අපරාධය
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ මේ අවුරුද්දේ අළුතෙන්ම Released වෙච්ච මලයාලම් ෆිල්ම් එකක්..මේක කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
පවී කියන්නේ පොතක් ලියන්න ඈත කැළෑ බද ගම්මානයකට ගිහින් ඉන්න කෙනෙක්..ඉතින් දවසක් මෙහෙම ඉන්නකොට මෙයාට අතවරයට ලක් වෙච්ච කෙල්ලෙක් හම්බෙනවා කැළේදි..ඊට එහා පැත්තේ ඒ කෙල්ලට අතවර කරපු පුද්ගලයත් සිහිසුන්ව වැටිලා ඉන්නවා..ඉතින් පවී මේ දෙන්නවම ගෙදර එක්කන් යනවා බෙහෙත් කරන්න කියලා හිතාගෙන..ඊටපස්සේ තමයි හොදම ටික වෙන්නේ..ඉතින් එතනින් එහාට මොනවගෙන් මොනවා වෙයිද කියලා දැනගන්න නම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Gritto Vincent, Sreejith S Kumar
Stars:Meenakshi Jayan, Rashid Rahman
Year:2025
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 1.98 GB | 144 | |
| HD 720p | 1.02 GB | 228 | |
| SD 480p | 537 MB | 197 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 1.98 GB | 121 | |
| HD 720p | 1.02 GB | 200 | |
| SD 480p | 537 MB | 158 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 1.98 GB | 134 | |
| HD 720p | 1.02 GB | 145 | |
| SD 480p | 537 MB | 147 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 1.98 GB | 105 | |
| HD 720p | 1.02 GB | 118 | |
| SD 480p | 537 MB | 116 |
You May Also Like
Comments


















