What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

There is no in between.Nov. 03, 2023USA116 Min.
Your rating: 0
9 1 vote
Rumble Through the Dark Sinhala Sub
Rumble Through the Dark Sinhala Subtitles
Rumble Through the Dark (2023) Sinhala Sub
Rumble Through the Dark (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ “Rumble Through The Dark” කියන, මේ අවුරුද්දේ එළි දක්වපු ෆිල්ම් එකක්. මේකට IMdb අගය 5.9 ක් ලැබිලා තියෙනවා. බය වෙන්න එපා. කිසිම කම්මැලිකමක් නැතුව මුල ඉදන් ෆිල්ම් එක බලාගෙන ඉන්න පුළුවන්.

ෆිල්ම් එක ගැන අදහසක් දෙන්න ඕනි නිසා, පොඩ්ඩක් මම කතාව ගැන විස්තරයක් කරන්නම්..

ජැක් බුචර් කියලා කියන්නේ හිටපු දක්ශ බෙයා නකල් ෆයිටර් කෙනෙක්..මේක ඇත්තටම නීති විරෝදී විදිහට තමයි සිද්ද වෙන්නේ..බිග් මොමා කියලා ගෑනු කෙනෙක් යටතේ තමයි සෙල්ලම් කලේ..හැබැයි මෙයා කලින්ම වැඩෙන් විශ්‍රාම ගන්නවා..ඊට පස්සේ සූදු කාරයන්ට අවශ්‍ය විදිහට සෙල්ලම් කරන්න ගන්නවා..දැනටත් හැබැයි ජැක්ට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි..මොකද ෆයිට් කරපු ඒවගේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඩිමෙන්ශියා තත්වයක් ඇවිල්ලා තියෙන්නේ..ඒ කියන්නේ මතකය ගොඩක්ම අඩුයි. ජැක් පොඩි කාලේ එයාගේ අම්මා එයාව දාලා යනවා..හැබැයි එයාව අරන් හදාගන්න අම්මා එයාව බලාගන්නේ තමන්ගෙම ළමයෙක් විදිහට. පස්සෙ කාලෙකදි ගෙදරයි ඉඩමයි දෙකත් මෙයාට ලියලා දීලා…ඒත් මෙයාලගේ ගෙදර බැංකුවට තියලා ජැක් සල්ලි අරගෙන..ඒක ගෙවාගන්න බැරුව ගෙදර බැංකුවට සින්න වෙලා දැන් වෙන්දේසියට දාන්නයි ලෑස්ති වෙන්නේ. ඒ මදිවට බිග් මොමාටත් ණයයි. හදාගත්ත අම්මා නවත්තලා ඉන්නෙත් නර් සින් හෝම් එකක.

කරපු වැඩේ වැරදී කියලා දැනිලා, ජැක්ට අවශ්‍ය වෙනවා ආයෙත් අම්මගේ ගෙදරයි ඉඩමයි බේරගන්න. හැබැයි එච්චර ගානක් හොයාගන්න ජැක්ට වෙන විකල්පයක් නෑ..ආයෙත් පුරුදු වැඩේට බහිනවා ඇරෙන්න. ඒත් ජැක් කියන්නේ දැන් ඉස්සර තරම් තරුණ ජව සම්පන්න කෙනෙකුත් නෙමෙයි…

එහෙනම් ජැක්ට එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලට බලන්න සිංහල සබ් නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Rukshan Henadheera සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

3

[Baiscope.LK]
IMDb Rating 5.9 2,254 votes
TMDb Rating 7.3 15 votes
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rumble Through the Dark (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Lockup (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jack Reacher: Never Go Back (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mousa (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Turning (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sick (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gaddalakonda Ganesh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Old (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wonder Woman (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Arachnophobia (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Killbird (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published