Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
River of Blood (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
WEB-DL IMDb: 4.7 86 min 9259 views
මිණීමරු ගෝත්‍රික ප්‍රහාරය
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ මෑතකදි නිකුත් වෙච්ච සුපිරිම ගෝත්‍රික ෆිල්ම් එක..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා..මෙයාලා කපල් දෙකක්..ඉතින් මේගොල්ලෝ ට්‍රිප් එකක් ගිහින් ඒ පැත්තේ තියෙන ගගක් දිගේ බෝට්ටු සවාරියක් යන්න තීරණය කරනවා..ඉතින් ඒ ගගේ එහා පැත්තේ මිනීමරු ගෝත්‍රිකයෝ ඉන්නවා කියලා කටකතාවකුත් තියෙනවා..ඉතින මෙයාලට පොඩි අකරතැබ්බයක් වෙලා ඒ කැළේ ගෝත්‍රිකයෝ ඉන්න පැත්තට මෙයාලට යන්න වෙනවා..එතනින් එහාට මම මුකුත්ම කියන්නේ නෑ..ඉතින් ඇත්තටම මේ කැළේ ගෝත්‍රිකයෝ ඉන්නවද ?? එහෙනම් මෙයාලට උන්ගෙන් බේරිලා ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද ?? ඉතින් අවසානය වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් මේ සුපිරි සිනමා සිත්තම බලලා හැම ප්‍රශ්නෙටම උත්තර හොයාගන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:Denmark, Thailand, United Kingdom
Director:Howard J. Ford
Stars:David Wayman, Einar Haraldsson, Ella Starbuck, Joseph Millson, Louis James, Panisa Dechosart, Sarah Alexandra Marks, Suwajchai Anubhat, Tiffany Hannam-Daniels, Yothin Bumroong
Year:2024
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.18 GB | 151 | |
| HD 720p | 1.06 GB | 309 | |
| SD 480p | 551 MB | 218 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.18 GB | 111 | |
| HD 720p | 1.06 GB | 249 | |
| SD 480p | 551 MB | 165 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.18 GB | 114 | |
| HD 720p | 1.06 GB | 188 | |
| SD 480p | 551 MB | 162 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.18 GB | 101 | |
| HD 720p | 1.06 GB | 99 | |
| SD 480p | 551 MB | 126 |
You May Also Like
Comments


















