Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Red Riding (2026) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEBRip IMDb: 4.3 86 min 8240 views
රයිඩින් පරම්පරාවේ අභිරහස
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා ලස්සනම ලස්සන Thriller ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
රෙඩ් කියන්නේ තමන්ගේ අම්මා එක්ක ජීවත් වෙන තරුණ කෙල්ලෙක්..එයාගේ අම්මගේ අතක් නෑ..ඉතින් එයාගේ අම්මා එදා ඉදන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ..කොහොමහරි මත්ද්‍රව්‍ය වැඩියෙන් අරගෙන මෙයාගේ අම්මා මැරෙනවා..ඊටපස්සේ රෙඩ් යනවා ඈත වලව්වක ජීවත් වෙන එයාගේ ආච්චි ගාවට..එහෙට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙයාගේ අම්මගේ අත් නැති වෙච්ච එක වගේම මෙයාගේ අම්මගේ මරණයේ අභිරහසක් තියෙනවා කියලා..ඉතින් මෙයා මේ සැගවුණු අභිරහස හොයන්න ගන්නවා..ඉතින් මේ අභිරහස හොයාගන්න රෙඩ්ට පුළුවන් වෙයිද ????මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කව්ද ???? රෙඩ්ට මෙතනින් බේරිලා එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:United Kingdom
Director:Craig Conway, Dan Robins, Darcy Baker
Stars:Bill Fellows, Ian Whyte, Jack McEvoy, Jenny Quinn, Lynsey Beauchamp, Peter DeSouza-Feighoney, Robert Cavanah, Thomas Mugglestone, Victoria Tait
Year:2026
Top Cast
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.40 GB | 41 | |
| HD 720p | 1.20 GB | 79 | |
| SD 480p | 616 MB | 77 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.40 GB | 39 | |
| HD 720p | 1.20 GB | 88 | |
| SD 480p | 616 MB | 63 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.40 GB | 47 | |
| HD 720p | 1.20 GB | 47 | |
| SD 480p | 616 MB | 60 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.40 GB | 32 | |
| HD 720p | 1.20 GB | 32 | |
| SD 480p | 616 MB | 43 |
You May Also Like
Comments


















