What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

May. 13, 2022India113 Min.
Your rating: 0
5 1 vote

Ranga Sinhala Sub
Ranga Sinhala Subtitles
Ranga (2022) Sinhala Sub
Ranga (2022) Sinhala Subtitles

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ දෙවන උපසිරැසි ගැන්වීම.මේ චිත්‍රපටයේ නම තමයි Ranga. මෙය 2022 මැයි මස 13 වෙනි දින නිකුත් වූ දෙමළ භාෂා ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මෙම චිත්‍රපටය නිකුත් වී ඇත්තේ වසර පහක ප්‍රමාදයකින් පසුවයි. IMDb අගය 5.5 ගන්නා මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ,විනෝද් විසින්. ඒ වගේම සිබි සත්‍යරාජ් , නිඛිලා විමල් සහ සතිෂ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!

ආදිත්‍ය , අද්විතීය සින්ඩ්‍රෝමයකින් (Alien Hand නමැති රෝගයෙන්) පෙළෙන අතර, අභිනයා සමඟ ආදරයෙන් බැඳී ඇයව විවාහ කර ගනී. මනාලි හි ඔවුන්ගේ මධුසමය ගත කරන අතරතුර , ඔවුන්ගේ ජීවිතය හැරවුම් ලක්‍ෂණයක් ඇති කරයි.
පෘථිවියේ ශීතලම ස්ථානයක සිරවී සිටින ඔවුන් ජීවත් වීමට කෙසේ සටන් කරයිද?
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…

ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.5 73 votes
TMDb Rating 7 1 votes
Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Mahaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Project Wolf Hunting (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tees Maar Khan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Super Ex-Girlfriend (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jadoogadu (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paappan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kill Order (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minnal Murali (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Theerkadarishi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaapi Kadhaigal First Sip – Surprise (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hard Target 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • sumeda2022-10-12Reply

    hello oyala gawa ranga eke subs nadda download kara ganna

    • Gihan Lakmal2022-10-14Reply

      සබ් එක වීඩියෝ එකටම දාල තියෙන්නෙ මචා.. 480p/720p/1080p මේ කොලිටි තුනෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ,

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published