What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02 (1080p)
  • Player 03 (720p)
  • Player 04 (480p)
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Feb. 23, 2024India
Your rating: 10
9.3 3 votes

Ranam Aram Thavarel Sinhala Sub
Ranam Aram Thavarel Sinhala Subtitles
Ranam Aram Thavarel (2024) Sinhala Sub
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles

කතාව ගැනත් ටිකක් බැලුවොත්, ශිවා කියන්නේ සරලව චිත්‍ර ශිල්පියෙක්..හැබැයි නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි..ශිවා කරන්නේ හඳුනා ගන්න බැරි විදියේ මළ සිරුරු වලට අදාළ මුහුණු නැවත ප්‍රතිසංස්කරණය කරල අඳින එක..ඒ කියන්නේ උදාහරණක් විදියට පුච්චලා මරලා දාපු මනුස්සයෙක්ගේ හඳුනා ගන්න බැරි මුහුණ දිහා බලලා ඒ පුද්ගලයගේ සැබෑ මුහුණුවර මොන වගේද කියලා අඳින එක තමයි ශිවාගෙ රාජකාරිය..මේ අය පොලිස් ස්ථාන එක්ක සම්බන්ධ වෙලා ඉන්⁣නේ ගොඩක් රහසිගතව..මේ වැඩේට අමතරව ශිවා විසදන්න අමාරු නඩු වල අපරාධ සිද්ධි වාර්ථා ව ලියලා දෙන එකත් කරනවා..ඉතින් දවසක් නගරයේ තැන් තුනක පෙට්ටි වල දාපු තිබුණු භාගෙට පිලිස්සුණු ශරීර කොටස් හම්බවෙනවා..ඒ වගෙන් එක පෙට්ටියක් දාලා ගිහින් තියෙන්නේ පොලිස් ස්ටේෂන් එක ඉස්සරහා..ඉතින් ඒ පෙට්ටියේ තියෙන්නේ භාගෙට පිලිස්සුණු කකුල් දෙකක්..ඔන්න ඔතනින් තමයි මේ කතාව හරියටම පටන් ගන්නේ..

ඉතින් කවුද මෙහෙම ශරීර කොටස් පෙට්ටි වල දාලා තැන තැන දාලා යන්නේ..?
කාවද මේ විදියට මරලා තියෙන්නේ?
කවුද මේ දේ කරේ ?

මේ හැමදේකටම උත්තර හොයාගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

15

[Cineru.LK]
IMDb Rating 7.4 484 votes
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Sherief
Director

Cast

Similar titles

Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pathu Thala (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blood Diamond (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Predestination (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pitch Black (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Chronicles of Evil (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Operation Desert Eagle (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Apex (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Smile (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Shyamila 2024-04-23 Reply

    Good film. Thank you.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published