What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Prey for the Devil (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Prey for the Devil (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

It wants in.Oct. 23, 2022USA93 Min.
Your rating: 0
9 1 vote
Prey for the Devil Sinhala Sub
Prey for the Devil Sinhala Subtitles
Prey for the Devil (2022) Sinhala Sub
Prey for the Devil (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතිං මේ අරන් එන්නෙ සුපිරිම හොරර් ෆිල්ම් එකක් වන “Prey for the devil” චිත්‍රපටය.🍂🎃👻

මේ චිත්‍රපටය Daniel Stamm අතින් අධ්‍යක්ෂ වෙද්දී ඩොලර් මිලියන 41.9box office වාර්තාවකට ද හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය සංස්කරණ අතින් Tom Elkins තමා හසුරවලා තියෙන්නෙ. Horror/Thriller කියන ඛාණ්ඩයට අයත් වෙන මේ Prey for the devil කියන චිත්‍රපටයට IMDb අගය 5.2/10 ක අගයක් ද Rotten Tomatoes අගය 16% ක්ද ලබා ගනිද්දී, google users අගය 79% ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.

රංගනය අතින් මේ චිත්‍රපටයට නළු නිලි කැලකගේ දායකත්වය ලැබිලා තියෙනවා. Ann sister ගේ චරිතයෙන් ප්‍රධාන භූමිකාවට පණ පොවන්නෙ, 2014 නිකුත් වුනු Ascension, 2017 දී Ordinary Days සහ 2018 දී Bad Samaritan චිත්‍රපට ත්‍රිත්වයෙන් වගේම 2016 දී නිකුත් වුනු Roadies සහ 2017-2018 Salvation යන කතාමාලා ද්විත්වයට වගේම නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුනු සුරූපි නිළි Jacqueline Byers. තවද අනු චරිත වශයෙන් Christian Navarro, Colin Salmon, Ben Cross, Virginia Madsen, Nicholas Ralph වගේ නළු නිළි පිරිසක් බලාගන්න ලැබෙනවා.

මේ වෙනකොට trailer එක බලලා තියෙන අයට මේ මොකක් සම්බන්ධව චිත්‍රපටයක් ද කියලා පොඩි අදහසක් ඇති නේ. පෝස්ට් එක බලපුවාම වුනත් ඒක තේරුම් යනවා. ඒත් මේ චිත්‍රපටය මොකක් ගැනද කියලා පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා හිතුන නිසාම, මං පොඩියට මෙහෙම සඳහන් කරන්නම්.

මනුෂ්‍ය ලොව හා නිරන්තරයෙන් ගැටෙන යක්ෂයාට එරෙහි වෙලා මනුෂ්‍යාව බේරාගන්න යෙදෙන පිලියමක වෑයම දරණ චිත්‍රපටයක්.🔮🎃

ඔයාලා මේ වගේ horror චිත්‍රපට කලිනුත් බලලා ඇති! පැය 1 කුත් මිනිත්තු 33 කට සීමා වෙලා තියෙන මේ horror චිත්‍රපටයත් ඔයාලට භාරයි ඔන්න එහෙනම්…✌️😊

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ භයංකාර චිත්‍රපටය නරඹන්න…💖👻

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Piratelk.com හි පලවූ රුක්ෂාන් ඛාන් (රුකා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

3

[Piratelk.com]
IMDb Rating 5.3 15,975 votes
TMDb Rating 7.04 795 votes

Director

Daniel Stamm
Director

Cast

Colin Salmon isFather Quinn
Father Quinn
Christian Navarro isFather Dante
Father Dante
Lisa Palfrey isSister Euphemia
Sister Euphemia
Nicholas Ralph isFather Raymond
Father Raymond
Ben Cross isCardinal Matthews
Cardinal Matthews
Virginia Madsen isDr. Peters
Dr. Peters
Velizar Binev isFather Bernhard
Father Bernhard
Owen Davis isEmcee At Pub
Emcee At Pub

Similar titles

Pancharaaksharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dear Sathya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Faster (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yaaro (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Inglourious Basterds (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Stalked (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Christopher (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anel Meley Panithuli (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Prey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published