What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

May. 29, 2015India157 Min.
Your rating: 0
10 4 votes
Premam Sinhala Sub
Premam Sinhala Subtitles
Premam (2015) Sinhala Sub
Premam (2015) Sinhala Subtitles

 

Premam 2015 නැත්තං ප්රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටයක්.මේක නාට්යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්රපටයක් වෙනවා.චිත්රපටය අධ්යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්රපටයේ කතාව රචනා කර තිබෙන්නේද Alphonse Puthren විසිනුයි.සංගීත රචනය Rajesh Murugesan ද සිනමාරූපනය Anand C. Chandran විසින්ද සිදුකර තිබෙනවා ඒ වගේම මෙම චිත්රපටය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නෙ Nivin Pauly,Sai Pallavi,Madonna Sebastian,Anupama Parameswaran,Shabareesh Varma,Krishna Sankar,Siju Wilson නමැති නලුනිලි පිරිසයි.ඒ වගේම මෙම චිත්රපටය වෙනුවෙන් 8.3/10 ක IMDB අගයක්ද ගූගල් පරිශීලක අගය 93%ක් ලෙසද සටහන් වෙනවා.
ජෝජ් ඩේවිඩ් නමැති තරුණයාගේ ජීවිත කතාවෙ එක්තරා පරිච්චේද කීපයක් පිළිබඳව සහ ඔහුගේ පාසල් වියේ සිට විවාහය දක්වා ජීවිතයේ සිදුවෙන විවිධ හැලහැප්පීම් පිළිබඳව චිත්රපටයෙන් ඉදිරිපත් කර තිබෙනවා

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8.3 21,790 votes
TMDb Rating 7.2 79 votes
Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Similar titles

Kuntilanak (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Astro Kid (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Contessa (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
F3: Fun and Frustration (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Padi Padi Leche Manasu (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
RJ Madonna (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Loud House Christmas (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Peace (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published