What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jun. 02, 2023South Korea106 Min.
Your rating: 0
9 1 vote
Past Lives Sinhala Sub
Past Lives Sinhala Subtitles
Past Lives (2023) Sinhala Sub
Past Lives (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද යහළුවනේ ඔන්න අද ඔයාලට අරගෙන ආවේ ලස්සන රොමැන්ටික් සහ දුක හිතෙන කොරියන් කතාවක්. අවසානයේ ටිකක් දුක හිතුනත් මේ කතාවට ඔයාලා හැමෝම කැමති වේවි. ඒ වගේම මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම චිත්‍රපටය ලෙස නම් කරගැනීමට සමත් වෙලා තියෙනවා. IMDb දර්ශකයේ 8.1ක අගයක්ද, කුණු තක්කාලි 97% වගේ ඉහල අගයන් ගන්න සමත්වෙලා තියෙනවා.

කතාව දිවයන්නේ නෝරා කියන කෙල්ලයි හේ සුං කියන කොල්ලයි අතර. මේ දෙන්නා පොඩි කාලේ ඉඳලා ගොඩක් හොඳ යහළුවෝ. හැමවෙලේම මේ දෙන්නා සෙල්ලම් කරනවා, එකට ඉස්කෝලෙ යනවා, මේ දෙන්නා අතර යහළුවන්ටත් වඩා එහා ගිය මිත්‍ර ආදරයක් මේ දෙන්නගෙ හිතේ ඇති වෙනවා. ඉතින් ඔහොම ඉද්දි නෝරාගේ දෙමාපියන් තීරණය කරනවා කොරියාව දාලා යුරෝපයේ රටකට යන්න.

ඉතින් මේ දෙන්නාට අවාසනාවන්ත ලෙස වෙන් වෙන්න වෙනවා. මේ දෙන්න ආයේ හමුවේවිද?

ඉතින් ඔතනින් පස්සේ තමා චිත්‍රපටයේ හොඳම දිගහැරුම පටන් ගන්නේ. වැඩි විස්තර කියලා චිත්‍රපටයේ රසාස්වාදයට හානි කරන්නෙ නැතුව ඔයාලටම මේ කතාව බලන්න කියලා මන් ආරාධනා කරනවා.

එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Baiscope.LK]
IMDb Rating 8.1 20,972 votes
TMDb Rating 7.8 156 votes

Director

Celine Song
Director

Cast

Similar titles

The Outfit (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Luca (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Writer (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Judwaa 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Inferno (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Banaras (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Bunny 🐰2023-09-16Reply

    Movie aka dennako.downlord karagena balanna amarui

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published