What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
  • Player 03
Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Nov. 03, 2023Unknown142 Min.
Your rating: 0
8 4 votes
Narakasura Sinhala Sub
Narakasura Sinhala Subtitles
Narakasura (2023) Sinhala Sub
Narakasura (2023) Sinhala Subtitles

Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත…

සුබ දවසක් ෆිල්ම් පිස්සනි..
ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්.

අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම Narakasura.
ඇයි මම එහෙම කිව්වේ කියලා ෆිල්ම් එක බැලුවම තේරෙයි.

අධ්‍යක්ෂණය Sebastian Noah Acosta Junior ගෙන්. සංගීතය AIS Nawfal Raja ගෙන්.

Action/Comedy/Family ශනරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 8.2/10කුත් Indiaglitz වෙබ් අඩවියෙනුත් 2.25/5 කුත් ගූගල් පරිශීලක මනාප 85% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rakshit Atluri
Aparna Janardanan
Sangeerthana Vipin
Shatru
Nassar
Charan Raj
Sriman
SS Kanchi
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගැන හොයල බැලුවම ඒක ස්පොයිල් නොකර ඉන්නම්. මොකද මම මේක හදන වෙලාවේ බලපු හින්දා තවම මටවත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

15

[SinhalaSub.LK]
IMDb Rating 8.2 1,133 votes
Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Spider-Man: Far from Home (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mile 22 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dharala Prabhu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hyper (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhamakalapam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Project Wolf Hunting (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
iSmart Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope