Watch Online & Direct Download
පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Murivu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trailer WEB-DL IMDb: 7.1 9318 views
"තුවාලය"
ඔන්න එහෙනම් sinhalasub.lk යාළුවෝ හැමෝටම මම තවත් සුපිරි මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් හොද අවසානයක් තියෙන ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අනිල් කියලා කොල්ලෙක් ඉන්නවා..මේ කොල්ලා කෙල්ලොන්ට අඅමානුෂික විදියට කරදර කරනවා..ඉතින් ඒක හින්දා මෙයාගේ දෙමවුපියන් මෙයාව යහ මගට ගන්න විශ්රාම ගිය හමුදා නිලධාරියෙක් ළග නවත්තනවා..මෙයා මෙහෙදිත් කෙල්ලෙක් එක්ක ප්රශ්නයක් දාගෙන ඒ කෙල්ලව පැහැර ගන්නවා..එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..මේ අනිල්ගේ ඉරණම එතනින් එහාට කොහොම විසදෙයිද කියලා දැනගන්න හැහැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Director:K. Shemeer
Stars:Ajai Vasudev, Bhagat Venugopal, Nishad K.Koya, Riyad Mohammed, Sharook Shemeer, Sona Philip
Year:2024
Share
Links
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.56 GB | 63 | |
| HD 720p | 1.26 GB | 92 | |
| SD 480p | 649 MB | 98 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.56 GB | 63 | |
| HD 720p | 1.26 GB | 93 | |
| SD 480p | 649 MB | 96 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.56 GB | 61 | |
| HD 720p | 1.26 GB | 78 | |
| SD 480p | 649 MB | 71 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 2.56 GB | 51 | |
| HD 720p | 1.26 GB | 56 | |
| SD 480p | 649 MB | 74 |
You May Also Like
Comments


















