What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Murivu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Murivu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"තුවාලය"Jun. 14, 2024
Your rating: 0
7 1 vote

Murivu Sinhala Sub
Murivu Sinhala Subtitles
Murivu 2024 Sinhala Sub
Murivu (2024) Sinhala Sub
Murivu (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් sinhalasub.lk යාළුවෝ හැමෝටම මම තවත් සුපිරි මලයාලම් ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් හොද අවසානයක් තියෙන ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

අනිල් කියලා කොල්ලෙක් ඉන්නවා..මේ කොල්ලා කෙල්ලොන්ට අඅමානුෂික විදියට කරදර කරනවා..ඉතින් ඒක හින්දා මෙයාගේ දෙමවුපියන් මෙයාව යහ මගට ගන්න විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් ළග නවත්තනවා..මෙයා මෙහෙදිත් කෙල්ලෙක් එක්ක ප්‍රශ්නයක් දාගෙන ඒ කෙල්ලව පැහැර ගන්නවා..එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..මේ අනිල්ගේ ඉරණම එතනින් එහාට කොහොම විසදෙයිද කියලා දැනගන්න හැහැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

72

[SinhalaSub.LK]
Murivu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Murivu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

K. Shemeer
Director

නළු නිලියන් 👇

Similar titles

Marjaavaan (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thalainagaram 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Upgrade (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
EXIT (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Train: Some Lines Shoulder Never Be Crossed… (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anand Sreebala (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub