පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සදහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Mokshapatam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
ඔන්න Sinhalasub.lk යාළුවෝ හැමෝටම මම අද අරගෙන ආවා සුපිරිම Thriller ෆිල්ම් එකක්..මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
තම සැමියාගේ වධහිංසා වලට අහුවෙලා ඉන්න කාන්තාවක්..තමන්ගේ පවුලේ අගහිඟකම් තියෙන අඹුසැමි යුවලක්..තම පෙම්වතිය නිසා ණය වෙලා ඉන්න පෙම්වතෙක්..මේ තුන් කට්ටුවගේ ජීවිතේ ඉරණම විසදෙන විදිහ ඔයාලම බලන්න..කිව්වොත් කුතුහලය නැති වෙලා යනවා..ඒක නිසා මම මුකුත් කියන්නේ නෑ..හැබැයි වගකිමෙන් එක දෙයක් කියනවා..අනිවාර්යයෙන් එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් අන්තිම වෙමකල් මුකුත් හිතාගන්න බැරි ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Country:India
Director:Rahul Vanaja Rajeshwar
Stars:Jennifer Emanuel, Pooja Kiran, Shanthi Rao, Tarun Ponugoti, Thiruveer Reddy
Year:2025
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.20 GB | 120 | |
| HD 720p | 1.66 GB | 161 | |
| SD 480p | 860 MB | 207 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.20 GB | 98 | |
| HD 720p | 1.66 GB | 124 | |
| SD 480p | 860 MB | 117 |
| Options | Quality | Size | Clicks |
|---|---|---|---|
| FHD 1080p | 3.20 GB | 90 | |
| HD 720p | 1.66 GB | 97 | |
| SD 480p | 860 MB | 107 |


















