5 අද අපි අරගෙන එන්නෙ ගිය මාසෙ අගදි ආපු අලුත් මලයාලම් ෆිල්ම් එකක් , මේකෙ නම ඇවිල්ලා Mehfil , ඒක ඇවිල්ලා අරාබි වචනයක් , ගීත උත්සවය වගේ අර්ථයක් තියෙන්නෙ , ඒ කියන්නෙ සතුටු සාමිච්චියෙ යෙදන ගමන් සිංදු කියන එක , මේකෙ අපි මලයාලම් සිනමාවෙ දකින හුගාක් නලු නිලියො ඉන්නවා ඒ අතරෙ උන්නි මුකුන්දන් , රෙන්ජි පනිකර් , මුකේශ් , සිද්ධර්ත් මෙනොන් , කයිලාශ් , මනෝජ් k. ජයන් , ආශා ශරත් , වගේ අයත් ඉන්නවා , ඒවගේම රේටින්ග්ස් එහෙමත් ඉතා හොද මට්ටමකින් ලබාගෙන තියෙනවා , කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
FHD 1080p 2.27 GB0 clicks | |||||||||||
HD 720p 1.11 GB0 clicks | |||||||||||
SD 480p 584 MB0 clicks |
FHD 1080p 2.27 GB0 clicks | |||||||||||
HD 720p 1.11 GB0 clicks | |||||||||||
SD 480p 584 MB0 clicks |
FHD 1080p 2.27 GB0 clicks | |||||||||||
HD 720p 1.11 GB0 clicks | |||||||||||
SD 480p 584 MB0 clicks |
Subtitles ----0 clicks |